අනිවා... තාම ඒකි ඉන්දියාවටවත් ගිහින් නැති එකේ... මේක ලොකු ඔෆර් එකක්...



අනිවා... තාම ඒකි ඉන්දියාවටවත් ගිහින් නැති එකේ... මේක ලොකු ඔෆර් එකක්...



අර ස්පයිඩර් මෑන් හෝම් කමින් එකේ කොල්ලව මතක් කරගන්න තවත් ලේසී ... උගෙ මූන නැතුව ....


අඩේ මටත් කතාකරපං ශුටින් දවසට.
නිකන් ඔලුවේ මවා ගනින් කෙල්ලෝ 10,12 එක්ක නිකියා තනියෙම්ම ඔලුවට මාස්ක් එකක් දාගෙන සොකඩේ හොලව හොලව නටද්දී....
![]()



නම වැටුනා ගායනය කියලා


පව් යකෝ.......එහෙම ලිඳේ දාන්න එපා.
මෙව්වට කියන්නේ '' ඒකපාර්ශවීය සයිබර් ප්‍රේමය '' කියල.
ඔය පොඩි කාලේ අපි හර්මයිනිට එහෙම ක්‍රෂ් එකක් තිබ්බේ. ඒ වගේ.

ආපු ගමන්ම ටෝක් කරමු..... යන්න කලින් ඇග්රිමන්ට් ගහලා ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්.... සැප්තැම්බර් විතර ශූට් කලොත් ෆෝල් කලස් එක්ක ලස්සනට තියෙයි.... අනික ලාවට සීතලත් එක්ක....


හෙන් පාටි වගේ එව්වා කරන එකක් නෑ. කෙලිම්ම Hen party එකක් දායි.
සහේලිගේ මල්ලි පොටෝ ගනියි.
උඹටත් චාන්ස් එකනේ සහෝ.
හා හා....ගමේ කෙල්ලෙක් නේ.දැනුවත් වුනා.![]()






නැත්තන් තෝ ඒකෙත් මුල ඉදන් ස්පෑම් ගහයි


අපි Autumn season එකේ වැඩේ කරමු නේ....![]()

ලස්සනට තියෙයි..... පාට වැටුනු තන පිස්සක් මත සදනි ඉන්නකොට.....හෙන් පාටි වගේ එව්වා කරන එකක් නෑ. කෙලිම්ම Hen party එකක් දායි.
සහේලිගේ මල්ලි පොටෝ ගනියි.
උඹටත් චාන්ස් එකනේ සහෝ.
හා හා....ගමේ කෙල්ලෙක් නේ.දැනුවත් වුනා.![]()