වාව් උබ මාර යි ...
ආ ඇස් හතරක්නෙ ඉතිං ..........
ඒකිගෙ හංසයො නම්
පව් යකෝ.......එහෙම ලිඳේ දාන්න එපා.
මෙව්වට කියන්නේ '' ඒකපාර්ශවීය සයිබර් ප්‍රේමය '' කියල.
ඔය පොඩි කාලේ අපි හර්මයිනිට එහෙම ක්‍රෂ් එකක් තිබ්බේ. ඒ වගේ.

එල එල.... අපි හොරෙන් කන්නේ නෑනේ... හැමොටම අවස්තාව දෙනවා...

හංසයො කියන තරම් දෙයක් නෑ


ලස්සනට තියෙයි..... පාට වැටුනු තන පිස්සක් මත සදනි ඉන්නකොට.....


අපෝ දැන් තියෙනවා බං..... කොළඹනම් ගොඩක්ම තියෙනවා.... කලින් ඔෆිස් එකේ කෙල්ලෝ සෙට් උනාම විනාසයි ඉතින්....