~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අර ස්පයිඩර් මෑන් හෝම් කමින් එකේ කොල්ලව මතක් කරගන්න තවත් ලේසී ... උගෙ මූන නැතුව ....:P:P

    පව් යකෝ.......එහෙම ලිඳේ දාන්න එපා. :P:P

    මෙව්වට කියන්නේ '' ඒකපාර්ශවීය සයිබර් ප්‍රේමය '' කියල.

    ඔය පොඩි කාලේ අපි හර්මයිනිට එහෙම ක්‍රෂ් එකක් තිබ්බේ. ඒ වගේ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පව් යකෝ.......එහෙම ලිඳේ දාන්න එපා. :P:P

    මෙව්වට කියන්නේ '' ඒකපාර්ශවීය සයිබර් ප්‍රේමය '' කියල.

    ඔය පොඩි කාලේ අපි හර්මයිනිට එහෙම ක්‍රෂ් එකක් තිබ්බේ. ඒ වගේ.

    පව් යකෝ ඌ..:lol:
     
    :yes::yes:ආපු ගමන්ම ටෝක් කරමු..... යන්න කලින් ඇග්රිමන්ට් ගහලා ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්.... සැප්තැම්බර් විතර ශූට් කලොත් ෆෝල් කලස් එක්ක ලස්සනට තියෙයි.... අනික ලාවට සීතලත් එක්ක....


    හොද බැල්කටුවක් උඩට වෙලා දෙන්නා එක්ක :P:P
     
    හෙන් පාටි වගේ එව්වා කරන එකක් නෑ. කෙලිම්ම Hen party එකක් දායි.
    සහේලිගේ මල්ලි පොටෝ ගනියි.:rolleyes:

    උඹටත් චාන්ස් එකනේ සහෝ. ;)

    හා හා....ගමේ කෙල්ලෙක් නේ.දැනුවත් වුනා.:D


    :lol::lol::lol::lol:

    මෙයාට තලනකොට :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙන් පාටි වගේ එව්වා කරන එකක් නෑ. කෙලිම්ම Hen party එකක් දායි.
    සහේලිගේ මල්ලි පොටෝ ගනියි.:rolleyes:
    උඹටත් චාන්ස් එකනේ සහෝ. ;)
    හා හා....ගමේ කෙල්ලෙක් නේ.දැනුවත් වුනා.:D

    පල පරයෝ සහෙලිට අපහස නොකර
    සහේලි ගමේ ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක්



    අඩෝ මන් දන්නේ නැති නිසා අහන්නේ ලංකාවේ කෙල්ලෝ හෙන් පාටි තියනවද බන්?