~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දවසකට කලින් කියන්න වෙනවා කිවුවා කටුස්සා ඒකියන්නෙ අනිද්දා තමා දාන්න වෙන්නෙ :sorry:

    එහෙම කියලා නීතියක් නෑ බං..... කිව්වා කියලා කට්ටිය එන්නෙත් නෑ.... මෙච්චරකල් එහෙම කලා කියලා මේකේ මී මැස්සෝ වගේ පිරුනේ නෑනේ.... හෙට දාමූ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    tenor.gif
     
    එහෙම කියලා නීතියක් නෑ බං..... කිව්වා කියලා කට්ටිය එන්නෙත් නෑ.... මෙච්චරකල් එහෙම කලා කියලා මේකේ මී මැස්සෝ වගේ පිරුනේ නෑනේ.... හෙට දාමූ...

    කටුස්සා කිවුවෙ එහෙමයි ආයි අහමු එහෙනම්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දවසක් වෙනවද බං
    හරියටම දවසක් වෙන්න ඔන කියලා නීතියක් නෑ.... ඉස්සර මට හතරට මැසේජ් එක එනවා හතට දානවා කියලා.... එහෙම අවුලක් නෑ....
    ඒකත් එහෙමද?
    :dull::dull:

    එහෙම එකක් නෑ බං.... අද රෑ මැසේජ් කලාම හරි...
     
    හරියටම දවසක් වෙන්න ඔන කියලා නීතියක් නෑ.... ඉස්සර මට හතරට මැසේජ් එක එනවා හතට දානවා කියලා.... එහෙම අවුලක් නෑ....

    එහෙම එකක් නෑ බං.... අද රෑ මැසේජ් කලාම හරි...

    දැං ඇක්ටිවු ඉන්න එවුන් ඔක්කොම ඉන්නවනෙ :rolleyes: