හෙට රෑට දාමු....![]()
දවසකට කලින් කියන්න වෙනවා කිවුවා කටුස්සා ඒකියන්නෙ අනිද්දා තමා දාන්න වෙන්නෙ

දවසකට කලින් කියන්න වෙනවා කිවුවා කටුස්සා ඒකියන්නෙ අනිද්දා තමා දාන්න වෙන්නෙ
hindi films thyana hoda website tikak kiyanawada?
එහෙම කියලා නීතියක් නෑ බං..... කිව්වා කියලා කට්ටිය එන්නෙත් නෑ.... මෙච්චරකල් එහෙම කලා කියලා මේකේ මී මැස්සෝ වගේ පිරුනේ නෑනේ.... හෙට දාමූ...
හරියටම දවසක් වෙන්න ඔන කියලා නීතියක් නෑ.... ඉස්සර මට හතරට මැසේජ් එක එනවා හතට දානවා කියලා.... එහෙම අවුලක් නෑ....
දවසක් වෙනවද බං
ඒකත් එහෙමද?
![]()
හරියටම දවසක් වෙන්න ඔන කියලා නීතියක් නෑ.... ඉස්සර මට හතරට මැසේජ් එක එනවා හතට දානවා කියලා.... එහෙම අවුලක් නෑ....
එහෙම එකක් නෑ බං.... අද රෑ මැසේජ් කලාම හරි...