යාලුවනේ පොඩි උදව්වක් ඔනේ උබලගෙන්. මගෙ MBA එකට කරන රිසර්ච් එකට questionnaire එකක් තියනවා ඩේටා කලෙක්ට් කරන්න. මේක ෆිල් කරන අයගේ කිසිම e-mail හෝ පර්සනල් ඩේටා එකක් කලෙක්ට් කරන්නේ නෑ. එකම අවුල questionnaire ටිකක් දිග වැඩී. තව කෙනෙක්ගේ අධ්‍යාපන කටයුත්තකට කරන උදව්වක් විදියට මේක පුරවලා දියල්ලා. හැමෝටම බොහොම පිං.
මෙතනින් questionnaire එකට පිවිසෙන්න
මෙතනින් questionnaire එකට පිවිසෙන්න


