MBA Questionnaire හෙල්ප්

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    යාලුවනේ පොඩි උදව්වක් ඔනේ උබලගෙන්. මගෙ MBA එකට කරන රිසර්ච් එකට questionnaire එකක් තියනවා ඩේටා කලෙක්ට් කරන්න. මේක ෆිල් කරන අයගේ කිසිම e-mail හෝ පර්සනල් ඩේටා එකක් කලෙක්ට් කරන්නේ නෑ. එකම අවුල questionnaire ටිකක් දිග වැඩී. තව කෙනෙක්ගේ අධ්‍යාපන කටයුත්තකට කරන උදව්වක් විදියට මේක පුරවලා දියල්ලා. හැමෝටම බොහොම පිං.



    මෙතනින් questionnaire එකට පිවිසෙන්න
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    bro research eka hodai mn hithanne supervisor ekka discuss kalada population eka sample eka harida nikn questionnaire ekak karanna ona nisa neweda karanne meka? mta hithana vdhata oya government sector eka cyber security gananm karanne oyage sample eka government ayawa represent wenna oni.. Non IT Non Government ape answer valid wenne nah mkada oya balanne "Factors" affect wena & developments gana. Factors identify karan conclusion stage ekedi development applications gana danna.. mn waradith athi e unata poddak hithala balannako