කටු පොල් හින්දා ජල මූලාශ්ර හිඳෙනවා. වටේ පිටේ ගම්වල ඉන්න උන්ට ඉකවෙනවා තව වැඩි කාලයක් යන්න කලින්
පොල් වගාව වැඩි කරානම් තෙල් හිදින්න පුලුවන්නෙ . දැන් කන්නවත් පොල් නෑනෙ



කටු පොල් හින්දා ජල මූලාශ්ර හිඳෙනවා. වටේ පිටේ ගම්වල ඉන්න උන්ට ඉකවෙනවා තව වැඩි කාලයක් යන්න කලින්



මචන් ගෙදර කමට ගන්න පොල් වලින් තෙල් හින්දන්න පුලුවන්ද ?
සාමාන්යෙන් කෙලිම්ම පොල් වලින් තෙල් හින්දන එකයි, පොල් කුඩු වලින් තෙල් හින්දන එකයි අතර කොච්චර තෙල් ප්රමාණයක් හම්බෙනවද ?
ඕවා ඇත්තටම sunflower ද දන්නෙ නෑනෙ...Sunflower oil වල cholesterol නැද්ද බන්
එක නම් අම්ම ගෙන් අහල කියන්නම්.. කොහොමත් විසික් කරන එකනේ..
mokadda ban krame ?
umba dannawanam meke dapanko


මේකේ අපේ උන් දැනට දාපු එක ක්රමයකින් වත් virgin coconut oil ගන්න බැ process එකේදී තෙල් නිකන්ම වැඩිපුර රත් වෙලා අහිතකර cholesterol හැදිලා පාට වෙනවා .
හොදම ක්රමය මේක
1) මුලින්ම පොල් ගාගන්න ඕනේ පොඩියට නම් ගෙදර හිරමනෙන් ගෑවත් ඇති .. ගොඩක් පොල් තෙල් ඕනේ නම් fan එකක් සෙට් කරපු පොල් ගාන machine තියෙන්නේ එක තමයි හොද.
2) මද අවූවේ පැය 3-4 වේලෙන්න තියන්න.. පොඩ්ඩක් පෙරලලා ගන්න වෙලද්දී.. ගොඩක් තද පාට වෙන්න අවොත් පොල් කුඩු ටික ගන්න.
3) ගෙදර පොඩියට කරනවා නම් අර ඉදිඅප්ප හදන එක තියෙන්නේ එකට දල මිරික ගන්න හරි ප්රමාණයට වේලිලා නම් අවර්ණ වතුර වගේ බේරෙන්න පටන් ගනී... මිරිකද්දී...![]()
අපේ වත්තේ වැටිලා පැළ උන පොල් අපි පළල කාලි කපල වේලනවා.. පස්සේ ඒවා මෝලකට ගෙනිහින් හින්දනවා.. තව ගෙදර කෑමට ගන්න පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩුත් වේලලා මෝලට දාල තෙල් හින්දනවා..


Lankawe cold pressed virgin oil 700ml ekak 1400 wenawa banokoma kanne hot pressed refined coconut oil,ewala fat wediy,nutrition adui.Virign oil oya ganata ganna ithin pol factory ekak danna wenawa
ඔව් මේ කලේ ලංකාවේ මිනිස්සු දන්නේ නැති දෙයක් තමයි ලේසියෙන් පොල් තෙල් ගෙදරදීම හදා ගන්න පුළුවන් කියන එක.. පොල් ගහක් වත් ගෙදර තියනව නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව්න් ක්රමයක් කියල ඉදිරිපත් කරලා තියනව මිට ගොඩ කාලෙකට කලින් ගෙදරදීලම virgin coconut oil හදාගන්නේ කොහොමද කියල. අනික virgin coconut oil වල හිතකර cholesterol තියෙන්නේ.![]()
මේකේ අපේ උන් දැනට දාපු එක ක්රමයකින් වත් virgin coconut oil ගන්න බැ process එකේදී තෙල් නිකන්ම වැඩිපුර රත් වෙලා අහිතකර cholesterol හැදිලා පාට වෙනවා .
හොදම ක්රමය මේක
1) මුලින්ම පොල් ගාගන්න ඕනේ පොඩියට නම් ගෙදර හිරමනෙන් ගෑවත් ඇති .. ගොඩක් පොල් තෙල් ඕනේ නම් fan එකක් සෙට් කරපු පොල් ගාන machine තියෙන්නේ එක තමයි හොද.
2) මද අවූවේ පැය 3-4 වේලෙන්න තියන්න.. පොඩ්ඩක් පෙරලලා ගන්න වෙලද්දී.. ගොඩක් තද පාට වෙන්න අවොත් පොල් කුඩු ටික ගන්න.
3) ගෙදර පොඩියට කරනවා නම් අර ඉදිඅප්ප හදන එක තියෙන්නේ එකට දල මිරික ගන්න හරි ප්රමාණයට වේලිලා නම් අවර්ණ වතුර වගේ බේරෙන්න පටන් ගනී... මිරිකද්දී...![]()


thxcold pressed oil ගෙදර හදාගන්න පුලුවන්, පහල තියන විදියට
අවුවෙ පැය 3/4ක් නෙමයි, පොල් ටික ඇගිලි දෙකට අල්ලලා මිරිකුවාම සුදුපාට කිරි නැතුව තෙල් විතරක් එන ගානට වේලන්න ඕන
මේකට හරියන්නෙ අර හැඩල් එක කරකවලා ඉදිආප්ප මිරිකන ගැජට් එක. ඒකෙ ටිකක් ලොකු ප්රෙශර් එකක් එන්න මිරිකන්න පුලුවන්
මේකෙන් පොල් වල තියන සේරම තෙල් ටික එන්නෙ නැහැ, ඒක නිසා මේකෙන් මිරිකලා ඉතිරිවෙන රොඩු ටික ආයෙ පොල් කොටන මෝලට දීල තෙල් අරගෙන පත්තු කරන්න එහෙම ගන්න පුලුවන්
මෙන්න මේක
![]()







අපි දැන් පුරුදු වෙලා තියෙන ජීවන් රටාවට අනුව ගොඩක් ආහාර වලට තෙල් යොදන්නත්, තෙල් යෙදු ආහාර ගන්න වැඩි රුචියකුත් අපිට තියෙනවා. නමුත් ඒ පුරුද්ද තාවකාලිකව දිවට රස එකතු කලාට දිගු කාලීනව ශරීරයට ඉතාමත් අහිතකරයි කියල ගොඩක් දෙනා කියනවා. ඒ ඔප්පු කරපු දොස්තර වරුත් ඉන්නවා.
දැන් ටිකකට කලින් මම facebook එකේ තිබුන (දොස්තර කෙනෙක් දාපු අත්දැකීමක්) කියෙව්වා නිසා මේ පොස්ට් එක දාන හිතුනේ.
කෙටියෙම්ම එකේ තිබ්බ දේ කිව්වොත් අවරුදු 40 වගේ වයස් මට්ටම් වල අන්සබගේ වගේ දෙල හැදිලා එන රෝගීන් ගැන වැඩි වෙලා තියෙනවා. පස්සේ ඒ හමොගේම්ම ඇහුවම එයාලා පුරුද්දක් විදියට හවසට කොත්තුවක්, ෆ්රයිඩ් රයිස් එකක් කන්න පුරුදු උන අය.
නමුත් ඇත්තටම මේක ඒ කෑම වල අව්ලක් නෙමේ.(වෙනත් රෝග සැදිය හැකි නමුත් මේ අවස්ථාවේදී ඒ ගැන කතා නොකරමු) ඒවා හදන්න පාවිච්චි කරන තෙල් නිසා තමා මේ ලෙඩ ප්රධාන විදියටම හැදෙන්නේ.
දැන් පොල්තෙල් බෝතලයක් 300/= ඉක්මවා ගියත් ඔය එළවලු තෙල් වගේ ලොකු කෑන් එකක්ම 200/= වගේ ගානට ගන්න පුළුවන්. ඒවත් ඇත්තටම කියන පිටත කවරයේ තියෙන දේවල් වලින් සාදන ඒවා නොව නොයෙකුත් ලැබ දේවල් කලවම් කිරීමෙන් සාදන තෙල් වර්ග බොහොමයක් ම. ඊටත් වඩා බයානක දේ තමා තෙල් අහක නොදා නැවත නැවත බාවිතයට ගැනීම. එක කෑම එකක් හදන්න පාවිච්චි කරපු තෙල් වෙනත් කමකට දැමීම. කලවම් කරපු තෙල් (ගැන අඩු තෙල්) රත් වෙද්දී නොයෙකුත් රසායනික විපර්යාස වීම වගේ.
දැන් අපි හිතන්නේ කොත්තුවක්, ෆ්රයිඩ් රයිස් ගැන විතරයි, එත් කව්රුවත් හිතන්නේ නැ අපි කන short eats, වඩේ, මුරුක්කු, බයිට් වර්ග, french fry, වගේ නොකී අපි කන හැමදේම වගේ මේ ගොඩට වැටෙනවා. ඇත්තටම හොඳට හදන මිනිස්සුත් ඇති, එත් අද බඩුවල ගන්නන් වල හැටියට අඩුවට දෙන්නත් ඕන නිසා, ලාබයත් තියාගන්න ඕන නිසා ඉබේම ඔය වැඩ කරන්න පෙලබෙනවා. ඉතින් මේ දේවල් වලින් හැදෙන ලෙඩවලින් බේරෙන්න තියෙන එකම දේ තමන්ගේ කට පරිස්සම් තමා.
එත් අස කරන කෑම කඩෙන් කන්න බැරි නම් ගෙදර හදාගෙන හරි කන්න ඕනනේ.
එත් අපි කඩෙන් ගන්න තෙල් කවලම් කරපු හෝ, අයින්කරපු (මන්ඩි පෙරාපු තෙල්) වගේ ඒවා නම් ගෙදරට ගේන්නේ, කොහොම කෑම හැදුවත්
.ඒ නිසා අපි පොඩ්ඩක් හොඳ පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් අදුර ගන්න විදිය, ඒවායේ ලක්ෂණ, මිලගණන්, ගන්න හොඳ තැන්, වගේ හැමදේම මෙතන කතා කරමු.
අත්දැකීම් තියෙන අය මෙතන සාකච්චා කරමු, මොකද අපේ එකෙක්ගේ අනාගතේදී හැදෙන්න තියෙන ලෙඩක් දැන් ඉඳම්ම ඒ අවදාම අඩුකරගන්න මේක උදව්වක් වේවි.