hp260 display ekk kiyak wei da bn
15.6 නොර්මල් led used 5kata dalama dennam
Last edited:
hp260 display ekk kiyak wei da bn
Koheda machan uba repair karanne? Lenovo Thinkpad keyboard thiyenawada?
මචන් මගේ ඩෙල් 5521 ලැප් එකේ බැටරිය ඩෙඩ් වෙලා. ඔරිජිනල් බැටරියක් රිප්ලෙස් කරනව නම් කීයක් වගේ යාවිද?
හපොයිකීයක් විතර යයිද බන් අලුතෙන් එකක් දාන්න.
මේක කොහොමත් මෙසේ උඩ තියාගෙන කී බෝඩ් එකක් ගහගෙන වැඩ කරන්නේ එලියට අරන් යන්නේ නෑ වැඩිය, ඒ හින්ද හදිසියක් නං නෑ.

මචන් මගෙ ලැප asus x550la මේකෙ දැන් කාලෙක ඉදන් ශට් ඩවුන් කරාට බල්බ් වැඩ ෆෑන් වැඩ. හැබැයි හාඩ් එකනම් ඕෆ් වෙනව වෙන්ඩෝන. ස්ලීප් කරත් එච්ව්හරයි. මන් බයස් එකට පස්වර්ඩ් එකක් දාල රීස්ටාට් කරල පාස් වර්ඩ් එක එන තැනින් බට්න් එක ඔබපුහාම ඕෆ් කරන්නෙ.
ගොඩක් වෙලාවට රීස්ටාට් කරද්දි ශට් ඩවුන් වෙනව ඔක්කොම ඔෆ් වෙලා යනව.
බයස් අප්ඩේටුත් කරා ඒත් හරියන්නෙ නෑ මචන්. හැබැයි ඕන් කරල විනාඩි පහකින් වගේ ශට් ඩවුන් කරොත්නම් හරියට වෙනව ගොඩක් වෙලාවට.
මේක හදාගන්ඩ බැරිද . ස්ලීප් කරගන්ඩ බැරි හින්ද එපා වෙනව සමහරවෙලාවට

මචන් ලැප් එකේ ඕන කරාම කැප්ස් ලයිට් පත්තුවෙලා කප්ස්ලොක් එක එහෙමත් ඔන් වෙලා ලැප් එක රන් වෙනවා කියලා තේරෙනවා,එත් ඩිස්ප්ලේ එක එන්නේ නැ.මගේ යාලුවන්ගේ ලැප් දෙකක්ම ඔහොම සින් එක දැක්කා.එහෙම වෙන්නේ මොකද.ram ගලවලා ගැහුවත් වැඩක් නැ.
ram galewwama beep codes hari lap eke bulb hari blink wenawada.ram thiyaddi caps lock on off karama cas lock bulb eka e adala widiyata on off wenawada.
os re instal karala baluwada.cap leak ekak wennath puluwan
me awla bios or bord eke wenna puluwan, mage desktop eke ohoma wela anthimata power cable eka gahapu gaman on wenawa disply enne na,, a kiyanne power botton eka obanne nathuwama on wenawa, anthimata bord eka dama, bord eke awla thibbe,

OS eka kipawathawak demma machan wenasak ne, 8.1 thibbe, 10 thiyenne
ඔය ලෙඩේ දෑකල නැද්ද වෙන ඒවෙ, මේ ලැප් එකනම් ෆැක්ටරි ෆේල් වෙච්ච එකක් මන් හිතන්නෙ, ගත්ත කාලෙ ගොඩක් ලෙඩ ආව, ජෝන් කීල්ස් වොරන්ටියක් තිබ්බ එකක්, පවර් බට්න් එකේ අවුලක් නෙමේ වෙන්ඩැති නේද

ඇයි බන් සුදු පාට කඩ ඉරි වගේ යන්නේ ඩිස්ප්ලේ එකේ ටික ටික වැඩිවෙනවා එන්න එන්න මේක හදන්න පුලුවන්ද අලුතෙන් replace කරන්න ඕනද ?

welawakata samahara aya monitor ganath ahanawa ban ekai ehema ahuweman kiwwe kalinuth cap leak ekak wenna puluwan.tawa balanna one board eka check karala.takketa kiyanna balanna one ban![]()

cap ලීක් එකක් කීවෙ මචන්
ලැප ඕන වුනාම කිසි අවුලක් නෑ එලට වැඩ හැබැයි,