මචන් මට ඕනේ 230 න් cooling fan 3ක් විතර වැඩ කරගන්න විදියට හදා ගන්න පුළුවන් මොකක් හරි item එකක්. ගන්න ඕනේ බඩුත් එක්ක කියපන්කො. දවසට පය 10ක් විතර එක දිගට වැඩ කරන්නත් ඕනේ .
12V SMPS( Switch mode power supply) ekak ganin.

දන්න කෙනෙක් කියන්නකො හොද පවර් පැක් එකක් ගන්න තැනක්
ලොකු වැඩක් කරගන්න නෙවේ LED බල්බ් ටිකක් පත්තු කරන්න පොඩි එක්කෙනෙක්ට
මම දැන් 2ක ගත්තා චයිනිස් මගුල් එවාගේ හරියට පවර් එන්නේ නැ
![]()
අපි පොඩි කාලේ නම් පාවිච්චි කලේ අර කහ පාට වොල්ටෙජ් සිලෙක්ටර් එකක් කරකවන්න තියෙන එක අන්න එක දැන් නැද්ද හොයාගන්න
කොලඹ අවටින්![]()
අද ගිහින් බලන්නම් මචන්Borella senith eke balanna.
Unge web site ekata giya nam thiyeda kiyala hariyatama bala ganna pulu6
දන්න කෙනෙක් කියන්නකො හොද පවර් පැක් එකක් ගන්න තැනක්
ලොකු වැඩක් කරගන්න නෙවේ LED බල්බ් ටිකක් පත්තු කරන්න පොඩි එක්කෙනෙක්ට
මම දැන් 2ක ගත්තා චයිනිස් මගුල් එවාගේ හරියට පවර් එන්නේ නැ
![]()
අපි පොඩි කාලේ නම් පාවිච්චි කලේ අර කහ පාට වොල්ටෙජ් සිලෙක්ටර් එකක් කරකවන්න තියෙන එක අන්න එක දැන් නැද්ද හොයාගන්න
කොලඹ අවටින්![]()
thanks for tipBuy a SMPS machn. Much smaller, Light weight Much Cheaper. + Short circuit protection.
From Pettah, 2A one would be around 400 LKR, where a Power-pack would cost around 1000 LKR

මම ගියා මචන්Borella senith eke balanna.
Unge web site ekata giya nam thiyeda kiyala hariyatama bala ganna pulu6

දන්න කෙනෙක් කියන්නකො හොද පවර් පැක් එකක් ගන්න තැනක්
ලොකු වැඩක් කරගන්න නෙවේ LED බල්බ් ටිකක් පත්තු කරන්න පොඩි එක්කෙනෙක්ට
මම දැන් 2ක ගත්තා චයිනිස් මගුල් එවාගේ හරියට පවර් එන්නේ නැ
අපි පොඩි කාලේ නම් පාවිච්චි කලේ අර කහ පාට වොල්ටෙජ් සිලෙක්ටර් එකක් කරකවන්න තියෙන එක අන්න එක දැන් නැද්ද හොයාගන්න
කොලඹ අවටින්![]()
මම power pack එකක් ගත්තා මචන්Normal transformer power pack wala regulate wenne na. 3V eke 5-6v enawa. under load thamai 3V enne. led walata nam series resistor dala use karana ona. smps use kalath led walata resistor danna ona nathinam pichchenawa.
smps hodai. labai. regulate wenawa, short circuit protection thinawa. habai podi ayata use karanna nam aniwa 3 pin plug ekak dala earth karanna ona. godak evage earth ekata podi leak ekak enawa