වල් ඌරෙක් අරගෙනම වරෙන් එනකොට මෙහෙ චිකන් විතරයි තියෙන්නේ![]()


2019 අප්‍රේල් මස 12 වෙනි සිකුරාදා පස්වරු 1136ට එලඹුනු සුභ මොහොතින් ඉතික මිතික වෙත මාගේ මනාපය ලබාදුනි....
ස්තූතියි....
![]()
![]()
අපිට සලකල තියෙන්නෙ මෙයා විතරයි...
![]()

උඹත් ඉතිකයටම සෙට් වෙමු බං.... උඹ තනියමනේ ගේම ගහන්නේ....




උඹත් ඉතිකයටම සෙට් වෙමු බං.... උඹ තනියමනේ ගේම ගහන්නේ....

ඉතිකයා කඹේ තනියමද අදින්නේ.....
අනිත් පැත්තේ උන් නැද්ද බං මේකේ..... උන් වෙනම නූලක් දාලාද මන්දා....![]()


