මේන්න තර්ජනේ කරනෝ................
අනේ ඉතින් එහෙම කියන්න එපා , ඔයා දන්නවනේ මම අහිංසක ළමයෙක් කියලා
මේන්න තර්ජනේ කරනෝ................
දෙන්නං කාසි.....
![]()
![]()
වැඩක් නැනේ මචන් ඔය තුන්දෙනාම දීලා තියෙන්නේ රේප් 49යි නේ , Ithika mithika ට චන්දේ දීලා කියන්න මම රේප් 54++ක් දෙනවා
අපේ තව තුන්දෙනෙක් ( executer somal inspiron ) උඹට රේප් දුන්නම අපි හතරදෙනාගේම එකතුව 192 යි , ඔය රේප් 10,15 එකතු කරලා අඩක් නෑ බන් ,අපිට චන්දේ දෙන්න , අපි රේප් දෙනවා
![]()




Ai mage 55+ , sithijage 45+, ekathu wunama thawa 100k enawa..
මම නායකයා අයින් කරලා ගණන් හදලා පෙන්නුවේ , sithijage නම ලිස්ට් එකේ නෑනේ , කටුස්සට කියන්න sithijage නම ලිස්ට් එකට දාන්න කියලා
සංවිදායක මංඩලෙට රෙප් දුන්නෙ නැත්නම් චන්ද ප්රතිපල නිකුත් කරන්නෙ නැ............![]()



රේප් දෙන උන්ට වෝට් කරනවා.
එසේ මෙසේ එකක් නෙවෙයි.
පොයින්ට් 10ක්