



Meka nikan Gota Vs Ranil Elakiri poll ekak wage![]()
කඹේ ජයටම යනෝ නේද..
මේ පාර නම් මගේ මනාපය දෙන්නෙ කාටද කියල හිතාගන්න අමාරුයි,
දෙන්නම දන්න කියන අයනේ..
වැඩි සැලකිල්ලට තමා ඉතිං මගෙ මනාපෙත්..
හොදට සලකන පැත්තට මනාපය දෙන්නම් (ලකුණු 10)
සහෝදරවරුන් නම් සලකාගෙන යනවා![]()
මේ ඔබේ අවදානයට පිණිසයි![]()
![]()
සහෝදරවරුන් නම් සලකාගෙන යනවා![]()
මේ ඔබේ අවදානයට පිණිසයි![]()
![]()
vote karanna mawa nil karannoooooo