කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    team panapu un innawada? :shocked: nath nam fake rejects 100k thiyena ekak nathi wei ne.. mama guess kale ban :sorry::sorry:..

    q3rCc9E.png

    :lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒකට හේතුව මිත්‍රයා ඉස්සර අපේ සෙට් කියලා සෙට් හිටියෙ නෑ
    නයිට් ක්ලබ් ත්‍රෙඩ් එකේ එකට චැට් කරපු උන් කබේදි එක පැත්තක් ගත්තෙ නෑ.
    පස්සේ 2016 විතර මේකට හිගන්නො සෙට් එකක් ආවා arrow11, evileye, king_cobra, Ashan052, Ithika mithika, inspiron,සොහොන වගේ. ත්‍රෙඩ් වල රෙප් හිගා කකා රෙප් බෙදාගෙන අපී සෙට් එක කියලා සෙට් හදන් හැම පාරම කබේට සෙට් උනා.

    අනික් එක ඉතින් උබත් ඒ වැඩේම කලානෙ. EvilEye පට්ටම කපටි එකෙක් 9 පනිනකන් ඉදලා ශේප් එකේ රමෙශ්ට වෝට් කලා ඌ එතකොට බේරිලනේ.

    හැම දාම කබේදි ටීම් ලීඩට සපෝට් නොකර අපේ සෙට් එක කියලා සෙට් වෙනවා. අනික් එකා ඉතින් පටන් ගද්දිම අනාතයි.

    අනික උබ දන්නවනේ Oil_villi අකවුන්ට් එකේ අයිති කාරයා හොදටම නේද?

    ඔන්න ඔය විසබීජ ඉන්නකන් හැමදාම එලකිරියෙ කබේ චොරේ චොර.

    :shocked::shocked:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    උබලට අපි හොද නැති නිසා අපි කිරියෙන් ගියා කොල්ලෝ .එත් කබෙට වරෙන් කියලා කීප දෙනෙක්ම ඉල්ලපු නිසයි ආවේ .අනික හොර බොරු කර කර ඉදලා අනික් පැත්තට අන්තිම මොහොතේ අපි පන්නෙත් නෑ .මට මේ වෙනකන් හම්බුනා හොදම යාළුවො ඉන්න ටීම් එකට මම සප් කළා .එක වැරද්දක් කියලා කඹේ කොහෙවත් ලියල නෑ සහෝදරයා .ඔයාල වගේ ෆ් ගොඩකින් එන්නෙත් නෑ තියෙන්නේ එකයි .එකෙන් කරන දේ හැමෝටම පෙන්න කරනවා

    අනේ පලයන් ඇරො යන්න. ආපු ගමන් අපේ සෙට් එක කියලා ‍තෝ තමයි පටන් ගත්තෙ. අමතක නම් මුල් පෝස්ට් ටික බලපන්. කලින් පාරත් එක්සි පැරදුනී ‍තෝයි සොහොනයි නිසා.

    ඉස්සරත් ඔය වගේ ත්‍රෙඩ් ‍ෆිට් තිබ්බා. හැබැයි උන් තොපි වගේ ටීම් බෙදාගෙන සෙට් හදාගෙන හිටියත් කබේ ඒ චිදිහට ඇද්දා.

    උබලා සෙට් එකම තනිකර විෂබීජ ගොඩක් කාලකණිනි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හොඳම කතන්දර ටික කියන්නේ කඹේ ඉවර වුනාම

    :lol::lol::lol::lol:

    ඒකනේ බන්.... අපි මේ ආවෙ අවුන්සයක් විතර දාගෙන කිරිබත් කෑල්ලක් කාල යන්න..... මුන් මෙහෙ... වලි....
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,268
    547
    113
    Balamu bro... resalt awama.. :lol:
    ape team members la dennek ara okkoma dunna machan..
    Unge team eke 25n 6 k apita dunna, thawa dennek anthimata danna idala 8.50 penna..:(
    Unge 25 nuth 17i dunne machan.. :(
    Api balamuko...... :cool:

    Thanks bro help ekata..!!! :cool:

    uba kohomada kalinma kiyanne ? :dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ කිරි නෙවේ වෙනම කිරි ජාතියක් බොනවනේ සමහරු අවුරුද්දට :P

    මම නුවර එද්දි උඹ අතුරුදරන් වෙන්න එපා පුතෝ.... දවසක් දෙකක් නැවතිලාම යන්න එන්නේ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒ කිරි නෙවේ වෙනම කිරි ජාතියක් බොනවනේ සමහරු අවුරුද්දට :P

    කිහිල්ලෙ ගහගෙන දෙන කිරි..... නේද
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකනේ බන්.... අපි මේ ආවෙ අවුන්සයක් විතර දාගෙන කිරිබත් කෑල්ලක් කාල යන්න..... මුන් මෙහෙ... වලි....

    වලියක් නැතිව ජොලියක් නෑලුනේ.....
    මට නෙමේ... වෙන කෙනෙකුට....:lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකට හේතුව මිත්‍රයා ඉස්සර අපේ සෙට් කියලා සෙට් හිටියෙ නෑ
    නයිට් ක්ලබ් ත්‍රෙඩ් එකේ එකට චැට් කරපු උන් කබේදි එක පැත්තක් ගත්තෙ නෑ.
    පස්සේ 2016 විතර මේකට හිගන්නො සෙට් එකක් ආවා arrow11, evileye, king_cobra, Ashan052, Ithika mithika, inspiron,සොහොන වගේ. ත්‍රෙඩ් වල රෙප් හිගා කකා රෙප් බෙදාගෙන අපී සෙට් එක කියලා සෙට් හදන් හැම පාරම කබේට සෙට් උනා.

    අනික් එක ඉතින් උබත් ඒ වැඩේම කලානෙ. EvilEye පට්ටම කපටි එකෙක් 9 පනිනකන් ඉදලා ශේප් එකේ රමෙශ්ට වෝට් කලා ඌ එතකොට බේරිලනේ.

    හැම දාම කබේදි ටීම් ලීඩට සපෝට් නොකර අපේ සෙට් එක කියලා සෙට් වෙනවා. අනික් එකා ඉතින් පටන් ගද්දිම අනාතයි.

    අනික උබ දන්නවනේ Oil_villi අකවුන්ට් එකේ අයිති කාරයා හොදටම නේද?

    ඔන්න ඔය විසබීජ ඉන්නකන් හැමදාම එලකිරියෙ කබේ චොරේ චොර.

    :yes:රියල් අකවුන්ට් එකෙන් ඇවිත් කියන්න බැරි නපුන්සකයට කියන්නෙ මම මේ අද රෑට හොදට කන ගමන් ඉන්නෙ හෝටලේකින් රෙප් ටික දීල හම්බකරගත්ත:cool::cool:

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0

    :yes:රියල් අකවුන්ට් එකෙන් ඇවිත් කියන්න බැරි නපුන්සකයට කියන්නෙ මම මේ අද රෑට හොදට කන ගමන් ඉන්නෙ හෝටලේකින් රෙප් ටික දීල හම්බකරගත්ත:cool::cool:

    රියල් එකෙන් කිව්වත් මේකෙන් කිව්වත් ඇත්තනෙ පොන්ස්. හිගන්නො අනික තූ තොට රෙප් දෙන උන්ට විතරක් රෙප් දෙන හිගන්නනෙ.

    විසබීජ. ‍තෝ කොන්දක් හයි කරගනින් බලු වැඩ කරන්න කලින් පුක් ‍ෆිට් එකට ගල් කපන කොලු කාරයො
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ කලින් හදපු එකක්.
    පරණ මෙම්බර් කෙනෙක් කබය අප්පිරියයි හිගන්නො සෙට් එක නිසා. 2017 කබේදි තමයි ඕකුන් ඕක පටන් ගත්තෙ. ඊට කලින් කබ කවදාවත් චොර උනේ නෑ. ඕකුන් ඉන්නකන් ආයෙ කබ හරියට ඇදෙන්නෙත් නෑ. මුඩුක්කු වලට ඉන්ටර්නෙට් දුන්නම ඔහොම තමයි.

    :lol::lol::lol:අනේ මන්ද බන් උඹනම්, උබත් පට්ට ආතල් එකක් ගන්නෙ:cool:
     
    Status
    Not open for further replies.