හිස් මුදුණ රිදෙවනෙ බං

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හිස් මුදුණ රිදෙවනෙ බං

    හිස් මුදුණයි ඔලුවෙ දෙපැත්තයි
    ටික දවසකට කලින් ඔක්කාර ගතියක් තිබුණ කෑමත් අප්පිරියයි. ඇඟ රිදිල පොඩි උණ ගතියකුත් තිබුණ. ඒක ටිකක් අඩු වෙද්දි ඔලුවෙ බර ගතියක් ආව. දැං දවස් 3ක් විතර :( ඔලුව එහෙට මෙහෙට ඇල කරද්දි රිදෙනව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    65420747_2270298046419888_5517011574771941376_n.jpg

    ජහපාලනයට චන්දේ දුන්නේ නෑනේ?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    gewal laga gp kenek nadda bn?

    හවසට තමා යන්ඩ වෙන්නෙ..
    අද කොහොමත් මේක පෙන්නනව..
    මෙනින්ජයිටිස් වගේ නිකං මට දැනෙන්නෙ :D
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    "අං" එන්න හදන්නෙ තොට..

    අං එන්නෙ දෙපැත්තෙන්නෙ

    හරියටම ඔලුවෙ මැද රිදෙන්නෙ.. නිකං හිර කරනව වගේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිස් මුදුණයි ඔලුවෙ දෙපැත්තයි
    ටික දවසකට කලින් ඔක්කාර ගතියක් තිබුණ කෑමත් අප්පිරියයි. ඇඟ රිදිල පොඩි උණ ගතියකුත් තිබුණ. ඒක ටිකක් අඩු වෙද්දි ඔලුවෙ බර ගතියක් ආව. දැං දවස් 3ක් විතර :( ඔලුව එහෙට මෙහෙට ඇල කරද්දි රිදෙනව

    අං එන්නෙ දෙපැත්තෙන්නෙ

    හරියටම ඔලුවෙ මැද රිදෙන්නෙ.. නිකං හිර කරනව වගේ

    :rolleyes::rolleyes: