වාහනයක් ගන්න වාහන ගෙන්නන අය

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වාහනයක් ගන්න වාහන ගෙන්නන අය

    :D;) මචංලා, Honda civic 2019ක් brand new ගන්න කියල හිතාගෙන ඉන්නෙ. :yes: ගන්නව කියල ඉතින් හම්බ පොට් එකකට සල්ලි පුදලා ගෙන්නන්න බෑ නේ.. ඉතින් සෙට් එකම පොඩි සප් එකක් දෙමුද ලංකාවට වාහන ගෙන්නන සිංහල බෞද්ධ ව්‍යාපාර සෙට් එක මෙතන කොටාගෙන යමුද? :D:love: ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (Indra traders) වගේ හොද ශුවර් තැන් පහලින් post කරගෙන යමු :yes::love: හැමෝටම මේක ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට :yes: :love: හැමෝටම ජය වේවා..! ;)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Ammo sale karayangen ganna epa, puluwan tharam personnel import karanna balapan. Ubama auction eken balapan genne mokadda kiyala.

    Oni nam ubata aduwata import karala dennam. Mulin anith ewun kiyana ganan balapanko
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Ammo sale karayangen ganna epa, puluwan tharam personnel import karanna balapan. Ubama auction eken balapan genne mokadda kiyala.

    Oni nam ubata aduwata import karala dennam. Mulin anith ewun kiyana ganan balapanko

    :love::love::love:

    තනියම වාහන importකරන සීන් එක ගැනනම් පොඩිමවත් අදහසක් නෑ මචං :yes: ඒකයි සේල් එකක් මාර්ගෙන් ගෙන්නන්න කියල බැලුවෙ. Auto direct උන්ගෙන් ගන්න කියල බැලුවෙ, :baffled: බැලින්නම් උන් හම්බ :baffled::baffled: ඒකයි කිරියෙ thread එකක් දැම්මෙ මේකෙ සෙට් එක උදවු කරයි කියල :yes::love:

    Oni nam ubata aduwata import karala dennam. Mulin anith ewun kiyana ganan balapanko

    :love::love::love: Thank you very much machn.. සීන් එක PM එකක් දාන්නම් :yes::yes::love::D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    :love::love::love:

    තනියම වාහන importකරන සීන් එක ගැනනම් පොඩිමවත් අදහසක් නෑ මචං :yes: ඒකයි සේල් එකක් මාර්ගෙන් ගෙන්නන්න කියල බැලුවෙ. Auto direct උන්ගෙන් ගන්න කියල බැලුවෙ, :baffled: බැලින්නම් උන් හම්බ :baffled::baffled: ඒකයි කිරියෙ thread එකක් දැම්මෙ මේකෙ සෙට් එක උදවු කරයි කියල :yes::love:

    :love::love::love: Thank you very much machn.. සීන් එක PM එකක් දාන්නම් :yes::yes::love::D

    auto direct hamba nemei lokuma scene eka, unge tiyenne wena scheme ekak wahane ubata ayiti naha. uba import karanna oni naha, ube namin LC open karala ubama auction list eken wahane thoranna tiyenne. loku scene ekak nemei, bid karanne japan walin, ubata oni wahane kiyanna witarai tiyenne
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :love::love: Thank u machn..! jaya..! :yes:

    1000cc cvt ඇයි බන් 70කට එහා දීල ගන්නේ? :sorry:

    ;) ආසාව තමා බන්.. 1000cc cvt වුනාට turbo charge නිසා අවුලක් නෑනෙහ්.. :P අනික hybrid සීන් නැති නිසා maintenance costඑක එහම නෑ නෙ මචං, Honda vehicle එකක් තමා බලන්නෙ. ඒකෙත් hybrid නැති & dual clutch නැති එකක් තමා බැලුවෙ, ඒකයි මචං civic එකකට යන්න කියල බැලුවෙ :yes::love:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    auto direct hamba nemei lokuma scene eka, unge tiyenne wena scheme ekak wahane ubata ayiti naha. uba import karanna oni naha, ube namin LC open karala ubama auction list eken wahane thoranna tiyenne. loku scene ekak nemei, bid karanne japan walin, ubata oni wahane kiyanna witarai tiyenne

    :confused: මගේ යාලුවත් ලගදි Audi A3 එකක් ගෙන්නුවා Autodirect උන්ගෙන්. මමත් උන්ගෙන්ම ගන්නයි සෙට් වෙලා හිටියෙ, ඒත් උන්ගෙ site එකට ගිහින් බලද්දි සෙට් එකම හමබ සෙට් එකක්නෙහ් මචං :confused: ඒකයි මේ වෙන dealer කෙනෙක් හොයන්නෙ ;)

    :yes: මචං, ලං කරලා උබට pm එකක් දාන්නම්..!

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බම්ප්.
    කසුන්ට කාර් එකක් .:P
    හයර් දාන්න නම් ඇක්සියෝ එකක් ගන්න.:rolleyes:

    :love::love::love::love::love:

    ;) ගෙදර අයට ගන්න කියල හිතන් ඉන්නෙ මචං. Honda vezel එකකට යන්න හිටියෙ, dual clutch issue එක නිසයි civic එකකට යන්න කියල බැලුවෙ ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    :love::love::love::love::love:

    ;) ගෙදර අයට ගන්න කියල හිතන් ඉන්නෙ මචං. Honda vezel එකකට යන්න හිටියෙ, dual clutch issue එක නිසයි civic එකකට යන්න කියල බැලුවෙ ;)

    Honda civic as a family car:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    :P sport එකක් තමා ඉතින්.hybrid නැති එකක් බලන්නෙ මචං, safety option අතින් පට්ට standard නිසා civic එක හොදයි හොදයි කියල හිතනව :love: :yes:

    Gedara unwa rawattala ubata sporty ekak ganna neda yanne:P