වාහනයක් ගන්න වාහන ගෙන්නන අය

මචංලා, Honda civic 2019ක් brand new ගන්න කියල හිතාගෙන ඉන්නෙ.
ගන්නව කියල ඉතින් හම්බ පොට් එකකට සල්ලි පුදලා ගෙන්නන්න බෑ නේ.. ඉතින් සෙට් එකම පොඩි සප් එකක් දෙමුද ලංකාවට වාහන ගෙන්නන සිංහල බෞද්ධ ව්‍යාපාර සෙට් එක මෙතන කොටාගෙන යමුද? 
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (Indra traders) වගේ හොද ශුවර් තැන් පහලින් post කරගෙන යමු 
හැමෝටම මේක ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට
හැමෝටම ජය වේවා..! 

Last edited:
බැලින්නම් උන් හම්බ 

මගේ යාලුවත් ලගදි Audi A3 එකක් ගෙන්නුවා Autodirect උන්ගෙන්. මමත් උන්ගෙන්ම ගන්නයි සෙට් වෙලා හිටියෙ, ඒත් උන්ගෙ site එකට ගිහින් බලද්දි සෙට් එකම හමබ සෙට් එකක්නෙහ් මචං 