Hariyanna ban bara aduwenna

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මොන ලබ්බෙ සාපයක්ද මන්ද බන්. මම දැන් රෑට කන්නෙත් නෑ වසට 4 පාරක් ගහපු පිටි එක ගහන්නෙත් නෑ. තේ බොන්නෙත් නෑ. උදේට බත් ටිකක් කනව, දවල්ට කනව.

    යකෝ බර අඩුවෙන්නෑ කියපන්කෝ. :angry::angry::angry: දැන් වැඩි වෙලා වගේ ටිකක්. :dull::no:

    දැන් තවත් අඩු කරන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද මට කන්න යන්නෙත් තත්පර ගානක් මොකද බත් කටවල් කීපයයි මම දෙවේලට බඩට දාගන්නේ.

    ඇගට පන නැති ගතියක් නැත. බඩගින්නත් මහලොකුවට නැත. නමුත් රෑට පොඩ්ඩක් දැනෙනවාය.

    මට පේන විදියට මම පට්ට එනර්ජි එෆිෂන්ට් එකෙක් වගේ. බත් පීරිසියෙන් මුලු දවසම රන් කරන්න පුලුවන් ලයින් එකක් තියෙන්නේ.

    ලබන මාසෙ ඉදන්වත් ජිම් යන්න ඕන. මට බය ජිම් එකේදි කලන්තෙ දායිද කියල. :angry::angry::angry:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,960
    6,843
    113
    Nawala
    ඇග අඩුකරන්න ඕනෙනම්, සීනි සහිත කෑම ගන්න එක සම්පුර්ණයෙන්ම නතර කරපන්. පිටි සහිත ආහාර ගන්න එක පුළුවන්තරම් අඩුකරපන්. කෑමවල ප්‍රෝටීන් වැඩිකරලා, කෑම ගන්න ප්‍රමාණය අඩුකරපං. මාස 1න් ප්‍රතිපල ලැබෙනවා. අත්දුටුයි. බර අඩුවුනහම ජිම් එකකට පලයන්. මුලින්ම ජිම් යන්න එපා !!
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඇග අඩුකරන්න ඕනෙනම්, සීනි සහිත කෑම ගන්න එක සම්පුර්ණයෙන්ම නතර කරපන්. පිටි සහිත ආහාර ගන්න එක පුළුවන්තරම් අඩුකරපන්. කෑමවල ප්‍රෝටීන් වැඩිකරලා, කෑම ගන්න ප්‍රමාණය අඩුකරපං. මාස 1න් ප්‍රතිපල ලැබෙනවා. අත්දුටුයි. බර අඩුවුනහම ජිම් එකකට පලයන්. මුලින්ම ජිම් යන්න එපා !!

    wtf man? :angry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,808
    2,365
    113

    Mage 86 k tibila masayak rata noka idala
    78 ta bess.

    Ube fat wedi ati digatama fasting hitapan 16/8.
    Ee kianne dawase kana okkoma kama paya 8 k atule aran oturu paya 16 ( nidaganna time ekka) fasting hitapan.Hodata watura beepan .Aniwa masen 10 kg wath bahinawa
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,282
    2,334
    113
    ඇග අඩුකරන්න ඕනෙනම්, සීනි සහිත කෑම ගන්න එක සම්පුර්ණයෙන්ම නතර කරපන්. පිටි සහිත ආහාර ගන්න එක පුළුවන්තරම් අඩුකරපන්. කෑමවල ප්‍රෝටීන් වැඩිකරලා, කෑම ගන්න ප්‍රමාණය අඩුකරපං. මාස 1න් ප්‍රතිපල ලැබෙනවා. අත්දුටුයි. බර අඩුවුනහම ජිම් එකකට පලයන්. මුලින්ම ජිම් යන්න එපා !!

    :yes::yes::yes:
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    565
    347
    63
    1. Gym ekakata palayan

    2. Peya 12-14k wath badaginne indapn (Re indan ude wenakm)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනවශ්‍ය විදියට කැම අඩු කලා කියලා බර අඩුවෙන්නෙ නැ...
    දැන් කියන්න එපා නොකා හිටියාම කෙට්ටු වෙනවා කියලා..ඉස්සල්ලාම සුදුසු ප්ලැන් එකක් තොරගන්න..

    සිනි,තෙල්,පිටි නවත්තලා දාන්න..උදෙට නැගිට්ට ගමන් දෙහි බෑයක් දාමු මද උනුසුම් වතුර විදුරුවක් (250ml) බොන්න..

    කැමට විනාඩි 10කට කලින් වතුර එකක් බොන්න...දවසකට වතුර 2l වත් බොන්න...

    බර අඩු කරගන්න එකට වඩා හෙල්ති විදියට ජිවත් වෙන්න උත්සාහ කරන්න..

    Junk food නවත්තන්න..කන්න වෙන තැනකදි පොඩ්ඩක් කාලා ශෙප් වෙන්න බලන්න...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    orlifit-orlistat-120mg-500x500.jpg

    orlifit බත් කාල පැයක් ඇතුලත බොන්න. දවසට තුනට වඩා බොන්න එපා.බත් කෑවෙ නැත්නම් නොබී ඉන්න. සතියක් දෙකක් ට්‍රයි කරන්න බර අඩුවෙනව බලන් ඉද්දි.:yes: