මොන ලබ්බෙ සාපයක්ද මන්ද බන්. මම දැන් රෑට කන්නෙත් නෑ වසට 4 පාරක් ගහපු පිටි එක ගහන්නෙත් නෑ. තේ බොන්නෙත් නෑ. උදේට බත් ටිකක් කනව, දවල්ට කනව.
යකෝ බර අඩුවෙන්නෑ කියපන්කෝ.

දැන් වැඩි වෙලා වගේ ටිකක්. 

දැන් තවත් අඩු කරන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද මට කන්න යන්නෙත් තත්පර ගානක් මොකද බත් කටවල් කීපයයි මම දෙවේලට බඩට දාගන්නේ.
ඇගට පන නැති ගතියක් නැත. බඩගින්නත් මහලොකුවට නැත. නමුත් රෑට පොඩ්ඩක් දැනෙනවාය.
මට පේන විදියට මම පට්ට එනර්ජි එෆිෂන්ට් එකෙක් වගේ. බත් පීරිසියෙන් මුලු දවසම රන් කරන්න පුලුවන් ලයින් එකක් තියෙන්නේ.
ලබන මාසෙ ඉදන්වත් ජිම් යන්න ඕන. මට බය ජිම් එකේදි කලන්තෙ දායිද කියල.