Peugeot 406 or Micro Panda?

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    406 එක ගොඩක් හොද Qulity car එකක් , හැබැයි පාවිච්චි කල එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම company එකට දාලාy helth report එකක් අරගන්න( ඒ දවස් වල 6500/- ක් ගත්තා) හොදට maintain කල වාහනයක් ගත්තොත් කවදාවත්ම පසුතැවීමක් වෙන එකක් නැහැ, කොළඹින් පිට ගියාට කටු කන්න වෙන්නෙ නැහැ, ඕක සුපිරි වාහනයක් කවදාවත්ම එහෙම ලෙඩ දෙන්නෙ නැහැ, ලොකු ලෙඩක් එක පාරටම වෙන්නෙ නැහැ, මුලදිම ලෙඩක ලක්ෂණ දැක්කම ක්‍රියාත්මක වුනොත් කරදරයක් වෙන්නෙ නැහැ, ⁣ඕනම වාහනයක් යකඩ ගොඩක් නමුත් වෙලාවට හරි තැනකින් service කරගෙන ගෙවෙන කොටස් අළුත් කරගත්තම බයක් නැහැ , පර්ජෝ කියන්නෙ එහෙම ලේසියෙන් ලෙඩ දෙනවත් ගෙවෙනවත් වාහනයක් නෙමේ, ලංකාවෙ හැම දිස්ත්‍රික්කයේම company එක අනුමත කල garage තියෙනවා, list එක company එකෙන් ගන්න පුළුවන්

    තව දෙයක් කියන්න ඕනෙ Micro Panda කියන්නෙ චීනෙ තියන හොදම company එකක product එකක්(Greely) ඔය වාහනේ හරිම ශක්තිමත් Maruti එකට වඩා 500% ක් ආරක්ෂාකාරීයි සුවපහසුයි, හැබැයි petrol කරන්නෙ නැහැ,
    මම කාළයක්ම 404 එකක් පැද්දා කිසිම අවුලක් නැතිව,
     

    kasun_diss

    Junior member
  • Jul 20, 2006
    138
    6
    18
    406 is best economical car. but you had to maintain it on time. otherwise you feel marry divorce old lady with kids ;). it's electrical sensors are less, so maintain cost is highly low when you compare with Japanese same category car. around colombo there are so many garage. most of they do only Peugeot /woxvagon / audio. part are also available. if well maintain car fuel consumption is superb. also keep in mind the safety is never compare with Japanese car. if you had good one you never look for Japanese or Indian toys.
     

    ion hide

    Junior member
  • Nov 8, 2015
    75
    5
    8
    Peugeot badu tiyenawa ona tharam but spares poddak gana wadi habai dammot jeewithetama ekai. driving pleasure uparima wahanayak. Hodata maintain karapu ekak ganin gannawanam echcharai
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    avatar391748_17.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1706790

    දුකයි මචං
    සෙකන්ඩ් හැන්ඩ් වාහන සේ්ල් කාරයෝ උන්ගේ ලඩි වාහන ටික විකුණ ගන්න ගහන ගොන් ගේම් වලට උඹලා ඇස් වහගෙන අහුවෙන එක.
    රට හරක්.
    උඹ නිකමට පැන්ඩා එකක් පැදලා තියෙනවද
    අඩු ගානේ නැගලා තියෙනවද
    ඔය කියන විදියට 2012 -11 පැන්ඩා කාර් එකක් මේ වෙද්දි තියෙන්න ඔනේ ගැරෙජ් එකක - නැත්නම් පාරේ ගහක් යට දිරලා හරි කෑලි නැතිව හරි

    ගොන් බුරුවෝ වගේ කවුරු හරි ලණුවක් දුන්නම ගෙඩි පිටින් ගිලින්න එපා. බලපන් ඉක්මන් එක .2011 පැන්නඩා වාහන අදටත් ටොයියා බඩු වගේ විකිණෙනවා. ඒවගේ ඇන්ජින් හැලිලා නෑ. බුරුවෝ බලපන් මේකේ ඇඩ්මින් වීඩියෝ එකක් කලා ඒ සේල් කාරයින්ට කනට ගහන්නන වගේ. දැන් ඒ පක්කු එකෙක්වත් මෙකේ නෑ. උන් උන්ගේ බිස්නස් හදා ගත්ත. ඉන්දියන් හොඳයිලු. abs, 2 airbags, ebd තියෙන පැන්ඩා අවුල් ලු. යකෝ සේෆ්ට් ටෙස්ට් 20 - 30 ක් කරලා එලියට දාපු වාහනයක්.

    උඹ නම් රට හරකෙක්
    උඹේ වැරද්දක් නෙමේ පරාධීන උඹේ මහ එකාගේ අවුලක්
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අතිශෝක්තියක්
    අවුල් ඇති. මේ කියන තරම් නෑ
    ඒ අවුල් ඕකේ උන් මේක ගනිල්ලා
    ඊට වඩා සල්ලි තියෙන උන් වෙන එකක් ගනිල්ලා
    මැරෙන්න ඕන උන් ඇල්ටෝ ගනිල්ලා
    මොකද සවිශක්තිය අතින් මේවා ඇල්ටෝ වලට වඩා දශමයක් හරි හොඳා

    ඇත්තටම අතිශෝක්තියක්
    මම දැක්ක එකම අඩුව අඩු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් විතරයි
    කාලකන්නි සෙකන්ඩ් හැන්ඩ් සේල් කාරයින්ගේ මාෆියාවක්
    උන්ට හෙණ ගහනවා බොරු පතුරනවට
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    406 අරන් උඹට වේස බඩ්ඩක් කර ගැහුවා වගේ කරුමයක් උරුම වෙන්නේ බන්
    ඇත්තටම ඒ වාහනේ පට්ට. එත් දැන් එක පට්ට නෑ. හම ගහලා තියෙන්නේ
    ගැරෙජ් වලට දවස පුච්චන්න එපා යාළුවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,414
    2
    53,890
    113
    ඇත්තටම අතිශෝක්තියක්
    මම දැක්ක එකම අඩුව අඩු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් විතරයි
    කාලකන්නි සෙකන්ඩ් හැන්ඩ් සේල් කාරයින්ගේ මාෆියාවක්
    උන්ට හෙණ ගහනවා බොරු පතුරනවට


    ඔය ලිපියෙ අතිශයෝක්තියක් හෝ බොරු නැහැ බන්. ඔය රත්තරං ඒක සංසන්දනය කරලා තියෙන කාර් එකත් එක්ක එකට තියල බැලුවම කියල තියෙන හැම කතාවක් ම 100% ඇත්ත.


    ඒත් තනි කාර් එකක් විදිහට බැලුවොත් අලුත්කම සහ මේන්ටෙනනස් සාපේක්ශව ලේසි වීම එක්ක පැන්ඩා ක්‍රොස් එක ඒ ගාණට වටිනවා.
     
    Last edited:

    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Math Elakiri eke Micro Panda youtube review eka balala thamai pandek consider kare. Ita kalin match pandek diha baluwewat na minissu kiyana katha nisa. Hamogema comments kiyola antimata decide kala thawa tikak iwasala me year eka anthima wenakan salli ekathu karala 20ka vitara budget ekakata cross ekak hari AE 110, lancer CS wage ekakata yanna. Man inne ratnapura nisa oyala kiyana vidihata 406 ekak maintain karanna amaru wei. Lease ekath ekka sallih tikak hirawenawane. Hodata salli thiyena dawasaka 407 wage gannawa eka mage dream eka nisa. :yes:

    Thankuu reply karapu hamotama!! :love: :love:
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය ලිපියෙ අතිශයෝක්තියක් හෝ බොරු නැහැ බන්. ඔය රත්තරං ඒක සංසන්දනය කරලා තියෙන කාර් එකත් එක්ක එකට තියල බැලුවම කියල තියෙන හැම කතාවක් ම 100% ඇත්ත.


    ඒත් තනි කාර් එකක් විදිහට බැලුවොත් අලුත්කම සහ මේන්ටෙනනස් සාපේක්ශව ලේසි වීම එක්ක පැන්ඩා ක්‍රොස් එක ඒ ගාණට වටිනවා.

    ඒහෙමත් නෑ සහෝ
    හීනියට තමන්ගේ බිස්නස් ප්‍රෙමා්ට් කර ගත්තා කියන එකයි මට හිතෙන්නේ
    තැනක තිබ්බ ඉන්දියන් ඇල්ටෝ එකටත් වඩා අන්ත වාහනයක් කියලා
    ඇල්ටෝ එකට රිවිව් නොකරන එකා පැන්ඩා එකට රිවිව් කරලා
    පරහිතකාමීත්වය

    ආඩම්බරයි.. තමන්ගේ මඩිය තර කර ගන්න බුලට්කැ පෘෆ් වෙන තරමට කැටලොයි පුරෝපු වාහන අහිංසක කොල්ලන්ට විකුණන සක්කිලි බල්ලෝ උන්

    ප.ලි - සහෝ මම උඹට නෙමේ මේ කිවේ හොඳේ. රත්තරං කියන මාස්ටර් මයින්ඩ් එක ගැන. උඹ මගේ ත්‍රෙඩ් එකටත් හෙල්ප් කලා. ඒකට තැන්ක්ස්. ඌ උඹේ බඩියෙක් නම් මට සමා වෙයන්.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දුකයි මචං
    සෙකන්ඩ් හැන්ඩ් වාහන සේ්ල් කාරයෝ උන්ගේ ලඩි වාහන ටික විකුණ ගන්න ගහන ගොන් ගේම් වලට උඹලා ඇස් වහගෙන අහුවෙන එක.
    රට හරක්.
    උඹ නිකමට පැන්ඩා එකක් පැදලා තියෙනවද
    අඩු ගානේ නැගලා තියෙනවද
    ඔය කියන විදියට 2012 -11 පැන්ඩා කාර් එකක් මේ වෙද්දි තියෙන්න ඔනේ ගැරෙජ් එකක - නැත්නම් පාරේ ගහක් යට දිරලා හරි කෑලි නැතිව හරි


    meka nm aththa. ape pththeth innwa hadda prna pandek. thama hdta tynwda,duwanawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,414
    2
    53,890
    113
    ඒහෙමත් නෑ සහෝ
    හීනියට තමන්ගේ බිස්නස් ප්‍රෙමා්ට් කර ගත්තා කියන එකයි මට හිතෙන්නේ
    තැනක තිබ්බ ඉන්දියන් ඇල්ටෝ එකටත් වඩා අන්ත වාහනයක් කියලා
    ඇල්ටෝ එකට රිවිව් නොකරන එකා පැන්ඩා එකට රිවිව් කරලා
    පරහිතකාමීත්වය

    ආඩම්බරයි.. තමන්ගේ මඩිය තර කර ගන්න බුලට්කැ පෘෆ් වෙන තරමට කැටලොයි පුරෝපු වාහන අහිංසක කොල්ලන්ට විකුණන සක්කිලි බල්ලෝ උන්

    ප.ලි - සහෝ මම උඹට නෙමේ මේ කිවේ හොඳේ. රත්තරං කියන මාස්ටර් මයින්ඩ් එක ගැන. උඹ මගේ ත්‍රෙඩ් එකටත් හෙල්ප් කලා. ඒකට තැන්ක්ස්. ඌ උඹේ බඩියෙක් නම් මට සමා වෙයන්.


    ඇල්ටෝ එකේ මේන්ටෙනන්ස් කොස්ට් අඩුයිනෙ පැන්ඩා එකට වඩා. කාලයක් තිබ්බ තර්ඩ් පාටි ස්පෙයා පාට් ඉම්පෝටර්ස්ල නැති නිසා පැන්ඩා එකෙන් මයික්‍රෝල සෑහෙන්න ගසාකාපු. දැන් නම් පිටින් ගන්න පුලුවන් පැන්ඩා එකට (Zotye එක දැන්ම ගන්නෙපා කියන්නෙත් ඒකයි ඒකට දැනට පිටින් පාට්ස් ගන්න බැරුව ඇති තාම අලුත් නිසා)


    කැටලෝයි පුරවලද කියල නං ඉතින් වයසෙන් විතරක් හොයන්න අමාරුයිනෙ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113


    me review baluwanam panda gana hoda adahasak ganna puluwan
    market price ekka baladdi indian ewata waanam aniwa quality eka hodai
    safety athinuth panda indian ewata wada hodai
    indian ewagen tikak hari hoda hyundai eon eka witharai
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් පැන්ඩා එකක් පදින්නේ
    2012 එකක්
    ඔය කියන තරම් අවුල් නම් නෑ
    ඇල්ටෝ එකට වඩා නම් හොදට සැප පහසුයි
    පිටින් spare parts ගන්න පුලුවන් නිසා දැන් අවුලක් නෑ
    ඒත් අලුතෙන් ගන්න එකනම් පාඩුයි පැන්ඩා එක
    මාකට් නෑ
    පාවිච්චි කරපු එකක් ගත්තා නම් ඒ ගානටම වගේ දීගන්න පුලුවන්
    ඒත් ඉතින් එකපාර විකුණගන්න බෑ කාලයක් බලාගෙන ඉන්න වෙයි
    ඕකේ තියෙන ලොකුම අවුල් දෙක
    පෙට්‍රල් කරනවා මදි
    කාර් එක පහත වැඩියි
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ganna hoda 406 ekak thiyeida kiyalai prashne macho. japan car parts ringawala karala thiyenne godak ewata. ona thenakata bassanna puluwan supiri wahane 406. panda wenama ekak. 406 wenama ekak.