406 එක ගොඩක් හොද Qulity car එකක් , හැබැයි පාවිච්චි කල එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම company එකට දාලාy helth report එකක් අරගන්න( ඒ දවස් වල 6500/- ක් ගත්තා) හොදට maintain කල වාහනයක් ගත්තොත් කවදාවත්ම පසුතැවීමක් වෙන එකක් නැහැ, කොළඹින් පිට ගියාට කටු කන්න වෙන්නෙ නැහැ, ඕක සුපිරි වාහනයක් කවදාවත්ම එහෙම ලෙඩ දෙන්නෙ නැහැ, ලොකු ලෙඩක් එක පාරටම වෙන්නෙ නැහැ, මුලදිම ලෙඩක ලක්ෂණ දැක්කම ක්‍රියාත්මක වුනොත් කරදරයක් වෙන්නෙ නැහැ, ඕනම වාහනයක් යකඩ ගොඩක් නමුත් වෙලාවට හරි තැනකින් service කරගෙන ගෙවෙන කොටස් අළුත් කරගත්තම බයක් නැහැ , පර්ජෝ කියන්නෙ එහෙම ලේසියෙන් ලෙඩ දෙනවත් ගෙවෙනවත් වාහනයක් නෙමේ, ලංකාවෙ හැම දිස්ත්‍රික්කයේම company එක අනුමත කල garage තියෙනවා, list එක company එකෙන් ගන්න පුළුවන්
තව දෙයක් කියන්න ඕනෙ Micro Panda කියන්නෙ චීනෙ තියන හොදම company එකක product එකක්(Greely) ඔය වාහනේ හරිම ශක්තිමත් Maruti එකට වඩා 500% ක් ආරක්ෂාකාරීයි සුවපහසුයි, හැබැයි petrol කරන්නෙ නැහැ,
මම කාළයක්ම 404 එකක් පැද්දා කිසිම අවුලක් නැතිව,