ඔන්න මචන්ලා මේ මාසේ 20 වෙනිදා Rugby world cup එක පටන් ගන්නවා.


මේ අව්රුද්දෙ තියෙන්නේ 9 වෙනි Rugby ලෝක කුසලානය මුල්ම එක තිබිල තියෙන්නේ 1987 වසරේ Australia & NZ වල එදා ඉදන් Cup එක දිනපු අය සහ මේ සැරේ group ටික තමයි මේ තියෙන්නේ.
මෙදා පාර world cup එක තියෙන්නේ Japan වල All Backs, Wallabies, Springboks ලට ඒක neutral venue එකක් නිසා හොද ගේමක් තියෙයි

මේක schedule එක
matches ගොඩක් තියෙන්නේ ලංකාවේ වේලාවෙන් රෑ 7-8 වගේ අතර


Rugby fans ල සෙට් වෙන්න මේ thread එකට..




තව සෑහෙන කාලයක් යයි

