..::[Rugby World Cup 2019]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁


    kMepJlg.jpg


    ඔන්න මචන්ලා මේ මාසේ 20 වෙනිදා Rugby world cup එක පටන් ගන්නවා. :yes::cool:

    මේ අව්රුද්දෙ තියෙන්නේ 9 වෙනි Rugby ලෝක කුසලානය මුල්ම එක තිබිල තියෙන්නේ 1987 වසරේ Australia & NZ වල එදා ඉදන් Cup එක දිනපු අය සහ මේ සැරේ group ටික තමයි මේ තියෙන්නේ.

    QlYVnC5.png


    මෙදා පාර world cup එක තියෙන්නේ Japan වල All Backs, Wallabies, Springboks ලට ඒක neutral venue එකක් නිසා හොද ගේමක් තියෙයි :yes:

    මේක schedule එක
    1hKIsv4.jpg


    matches ගොඩක් තියෙන්නේ ලංකාවේ වේලාවෙන් රෑ 7-8 වගේ අතර :P:yes:



    Rugby fans ල සෙට් වෙන්න මේ thread එකට.. :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බ්‍රිටෙන් කොලෝනි එකකින් පිට ට කප් එක ගියොත් හොඳයි......ආජන්ටිනාව ට වගේ.....

     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    බ්‍රිටෙන් කොලෝනි එකකින් පිට ට කප් එක ගියොත් හොඳයි......ආජන්ටිනාව ට වගේ.....



    උන්ගේ world rank එක 11 නේද ලේසි නැති වෙයි ගේමක් ගහන්න :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උන්ගේ world rank එක 11 නේද ලේසි නැති වෙයි ගේමක් ගහන්න :baffled:

    කොහොමත් උන් ගියපාර තරම්වත් ඉස්සරහට එයි කියල හිතන්න බැහැ....මම නිකන් කිව්වේ. මෙදාපාරවත් title එක බ්‍රිටෙන් කොලෝනි එකකින් පිටට යනවා නම් හොඳයි කියල කිව්වේ.එක්කෝ France....ඒ වුනාට උන් FIFA title එක ගත්තු නිසා ඕනේ නැහැ.

    :rolleyes::rolleyes::rolleyes:

    IRE - ENG final එකක් predict කරමු...

    :rofl::rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කොහොමත් උන් ගියපාර තරම්වත් ඉස්සරහට එයි කියල හිතන්න බැහැ....මම නිකන් කිව්වේ. මෙදාපාරවත් title එක බ්‍රිටෙන් කොලෝනි එකකින් පිටට යනවා නම් හොඳයි කියල කිව්වේ.එක්කෝ France....ඒ වුනාට උන් FIFA title එක ගත්තු නිසා ඕනේ නැහැ.

    :rolleyes::rolleyes::rolleyes:

    IRE - ENG final එකක් predict කරමු...

    :rofl::rofl::rofl:


    ඔව් ඒක තමයි :yes:
    උබ predict කරපුවා වැරදිලා නෑ නේද :P:D
    Irish ටීම් එක මරු :yes:

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් ඒක තමයි :yes:
    උබ predict කරපුවා වැරදිලා නෑ නේද :P:D
    Irish ටීම් එක මරු :yes:


    :lol::lol::lol:

    පිස්සුද යකෝ...ඔක්කොම කනා සොට්.....

    රග්බි නිකන් වත් බලන්නේ නැහැ බන්...මොකා සෙල්ලම් කරනවද දන්නෙත් නැහැ.
    :no::no::no:

    IRE - ENG කියල කිව්වේ උන් දෙගොල්ලෝ නිකන් අපියි ඉන්දියාවයි වගේ. පිටට බොහොම සාමකාමියි......හැබැයි අසල්වැසියෝ උනාට හිත යටින් එකාට එකා රුස්සන්නේ නැහැ.
    :P:P:P