..::[Rugby World Cup 2019]::..

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දන්නේ නැති ඒවා මේකේ දාහන් :yes::yes:

    එක ටීම් එකක් අනික් ටීම් සයිඩ් එකේ කෙලවරට බෝලේ ගෙනිහින් බිමින් තිබ්බම ලකුනු 5 යි. ඊටපස්සෙ උඩින් එකක් ගහන්න දුන්නම අර කනු දෙක මැද්දෙන් ගියාම තව ලකුනු 3ක් දෙනවා. ඔච්චරයි දන්නේ :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    එක ටීම් එකක් අනික් ටීම් සයිඩ් එකේ කෙලවරට බෝලේ ගෙනිහින් බිමින් තිබ්බම ලකුනු 5 යි. ඊටපස්සෙ උඩින් එකක් ගහන්න දුන්නම අර කනු දෙක මැද්දෙන් ගියාම තව ලකුනු 3ක් දෙනවා. ඔච්චරයි දන්නේ :baffled:

    එහෙම තිබ්බම try එකක් කියල කියන්නේ එතකොට points 5යි
    try එකකින් පස්සේ conversion එකක් දෙනවා ඒකට points 2යි

    drop goal එකකින් ගැහුවොත් points 3යි

    penalty kick එකකින් ගැහුවොත් points 3යි penalty අවස්තාවක් හම්බෙන්න නීති වෙනම තියනවා උදා:High Tackle, tackle එකකින් පස්සේ ground එකේදී බොලේ hold කරන සිටීම, scrum එකකදී defending side එක බිමට push කිරීම
    තව ගොඩක් තියනවා :D:yes:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113
    Mona chanel ekeeda yanne
    Mm try kalaa hoyaganna bari una setenta eketh schedule vala tibbe naa nr
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම කවදාවත් rugby play කරලා නෑ ඒත් ගියපාර 2015 world cup එකෙ මැච් scores predict කරලා All expense paid dubai trip එකකුත් win කලා :P:P:P:P:rolleyes:
     
    Thanks :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Mona chanel ekeeda yanne
    Mm try kalaa hoyaganna bari una setenta eketh schedule vala tibbe naa nr

    ලංකාවේ නම් channel eye එකේ දෙනවලු
    අනිත් ඒවා ගැන ඉස්සරහට update එකක් දෙන්නම් :)
     
    • Like
    Reactions: Tanto

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මම කවදාවත් rugby play කරලා නෑ ඒත් ගියපාර 2015 world cup එකෙ මැච් scores predict කරලා All expense paid dubai trip එකකුත් win කලා :P:P:P:P:rolleyes:

    :rofl: එළනේ
    මොකෙන්ද scores predict කලේ :P මේ සැරෙත් try එකක් දියන් එහෙනම් ;)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113

    ලංකාවේ නම් channel eye එකේ දෙනවලු
    අනිත් ඒවා ගැන ඉස්සරහට update එකක් දෙන්නම් :)

    Ela ela Dialog TV chanel no eka denna puluwan nam godak hondai HD balanna puluwan nisa
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Ela ela Dialog TV chanel no eka denna puluwan nam godak hondai HD balanna puluwan nisa

    11.gif

    11.gif

    • Like
    Reactions: Sub Zer0

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka

    එක ටීම් එකක් අනික් ටීම් සයිඩ් එකේ කෙලවරට බෝලේ ගෙනිහින් බිමින් තිබ්බම ලකුනු 5 යි. ඊටපස්සෙ උඩින් එකක් ගහන්න දුන්නම අර කනු දෙක මැද්දෙන් ගියාම තව ලකුනු 3ක් දෙනවා. ඔච්චරයි දන්නේ :baffled:

    Conversion ekata 2 machan. Penalty ekakata thamai 3 denne.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Colombo & Kandy Schools wala witharai ithin Rugby gahana set inne. E nisa wadi denek interested na. Mata nam Cricket walata passe Rugby thamai kamathima game eka.

    Ape kale smahara iskola wala prop & hookers la hitiya nikan halmasso wage. Hithaganinko ithin anith unge size.
     
    Last edited: