ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

    මචන් අපේ නංගිට ( ඒ කියන්නේ ඉතින් ගෑනු කෙනෙක්ට හොදේ ;)) ගන්න ලක්ෂ 20-22 අතර හොද auto කාර් එකක් හොයනවා
    එළකිරි එකේ ත්‍රෙඩ් බලනකොට මේ පහල තියන ඒවා තමයි සෙට් උනේ .

    Mazda demio
    Toyota vitz
    Toyota Passo
    Suzuki Swift
    Nissan March AK12

    Suzuki Celerio 2015
    Perodua Viva Elite 2012

    ඕවගෙන් උඩ තියන ජපන් කාර් නම් ගන්න ගියොත් උපරිම 2007 වගේ තමයි ගන්න වෙන්නේ .
    පහල තියන option ජපන් නොව්නත් හොද වාහන කියන ත්‍රෙඩ් වල කියල තියෙනෙව .
    Celerio , Viva Elite ඔය අනම් මනන් ලෙඩ එහෙම තියනවද , ඔය දෙකෙන් ගන්නවානම් ගන්න හොද මොකද්ද ?
    ඕවගේ after market demand එක කොහොමද ?
    මොකෝ වෙන්න ඕනේ හිතේ බයක් නැතුව කරදරයක් නැතිව පැදලා පස්සේ අවරුදු 1කට 2 කට පස්සේ හොද ලොකු වහනයක් ගන්න
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43

    wagon r ගන්න බැහැ නේ 20-22 අතර අනික ඒ ගණන් වලට තියෙන්නේ ඉන්දියන් manual කාර් එක automatic නෙමයි .automatic හොයන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තව 2 3ක් දාද්දි ගන්ඩ පුලුවන්..2014-2015-2016 වැගන් ආර් එකක්.. :yes:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    oya Price Range eke gannawa nam ithin A-Stra 2012 Auto ekak thama hari yanne... indian unath patta car eka. ikman eke balapan. eye pereda dala thibba 1st Owner kiri Toiyek with low mileage.. eka nam 24.5 k dala thibbe.. Malabe punchi car eketh thiyenawa 13k duwapu toiyek. ekath 24+++ gannawa nam beige interior ganin.... thibba dekama ehema ewuwa...

    celerio nam melo rahak natha! elite eka paathai tikak... patta gahapu nathi ekak hoya ganna puluwanam hodai.

    ape cousin aiya kenek gawa 2002 vitz ekak have wikunanna.. pora eng.. baba wage use kale... accident free...! dan nam deelada danne na....
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    තව 2 3ක් දාද්දි ගන්ඩ පුලුවන්..2014-2015-2016 වැගන් ආර් එකක්.. :yes:

    වැගන් ආර් වලට එච්චර කැමත්නක් නැහැ මචෝ , ගෑනුනේ ,
    මට කාර් එකක් තියනවා මචෝ මේක මට නෙමයි නංගිට හොයන්නේ .
    අනික මම ගන්න recommend කරන්නේ නැහැ මොකෝ hybrid නිසා , කොහොමත් කැමති නැහැ එකේ look එකට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැගන් ආර් වලට එච්චර කැමත්නක් නැහැ මචෝ , ගෑනුනේ ,
    මට කාර් එකක් තියනවා මචෝ මේක මට නෙමයි නංගිට හොයන්නේ .
    අනික මම ගන්න recommend කරන්නේ නැහැ මොකෝ hybrid නිසා , කොහොමත් කැමති නැහැ එකේ look එකට

    කැමත්තක් ඒත් පරන ජපන් දරහැවවල් ගන්ඩ එපා ඉට හොදයි ඉන්දියන් අලුත් ඒව..:yes:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    oya Price Range eke gannawa nam ithin A-Stra 2012 Auto ekak thama hari yanne... indian unath patta car eka. ikman eke balapan. eye pereda dala thibba 1st Owner kiri Toiyek with low mileage.. eka nam 24.5 k dala thibbe.. Malabe punchi car eketh thiyenawa 13k duwapu toiyek. ekath 24+++ gannawa nam beige interior ganin.... thibba dekama ehema ewuwa...

    celerio nam melo rahak natha! elite eka paathai tikak... patta gahapu nathi ekak hoya ganna puluwanam hodai.

    ape cousin aiya kenek gawa 2002 vitz ekak have wikunanna.. pora eng.. baba wage use kale... accident free...! dan nam deelada danne na....

    Astra :confused:
    මොකද්ද බන් astra කියන්නේ ඇහුවෙත් අද .
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    කැමත්තක් ඒත් පරන ජපන් දරහැවවල් ගන්ඩ එපා ඉට හොදයි ඉන්දියන් අලුත් ඒව..:yes:

    තැන්ක්ස් බන් එහෙම උනොත් Celerio එකක් බලනවා මචෝ Viva Elite එකට වැඩිය Celerio එක හොදයි නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැන්ක්ස් බන් එහෙම උනොත් Celerio එකක් බලනවා මචෝ Viva Elite එකට වැඩිය Celerio එක හොදයි නේද

    හොදයි බන් කෑලි තියෙනව ගනන් අඩුයි, :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වැගන් ආර් වලට එච්චර කැමත්නක් නැහැ මචෝ , ගෑනුනේ ,
    මට කාර් එකක් තියනවා මචෝ මේක මට නෙමයි නංගිට හොයන්නේ .
    අනික මම ගන්න recommend කරන්නේ නැහැ මොකෝ hybrid නිසා , කොහොමත් කැමති නැහැ එකේ look එකට

    අනේ මන්දා බන් ගෑනු කැමති නෑ වැගන් ආර් එකේ ලුක් එකට උන් ඕනේ කාර් එක කිව්වාම කාර් ලුක් එකකට මේක ටිකක් වෑන් එකක් වගේ නේ..

    ඒත් බන් වැගන් ආර් එක මට නම් ෆට්ට වාහනයක්..:cool::cool::cool:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අනේ මන්දා බන් ගෑනු කැමති නෑ වැගන් ආර් එකේ ලුක් එකට උන් ඕනේ කාර් එක කිව්වාම කාර් ලුක් එකකට මේක ටිකක් වෑන් එකක් වගේ නේ..

    ඒත් බන් වැගන් ආර් එක මට නම් ෆට්ට වාහනයක්..:cool::cool::cool:

    OW ban . a madiwata hybrid ne ban