ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්
මචන් අපේ නංගිට ( ඒ කියන්නේ ඉතින් ගෑනු කෙනෙක්ට හොදේ
) ගන්න ලක්ෂ 20-22 අතර හොද auto කාර් එකක් හොයනවා
එළකිරි එකේ ත්රෙඩ් බලනකොට මේ පහල තියන ඒවා තමයි සෙට් උනේ .
Mazda demio
Toyota vitz
Toyota Passo
Suzuki Swift
Nissan March AK12
Suzuki Celerio 2015
Perodua Viva Elite 2012
ඕවගෙන් උඩ තියන ජපන් කාර් නම් ගන්න ගියොත් උපරිම 2007 වගේ තමයි ගන්න වෙන්නේ .
පහල තියන option ජපන් නොව්නත් හොද වාහන කියන ත්රෙඩ් වල කියල තියෙනෙව .
Celerio , Viva Elite ඔය අනම් මනන් ලෙඩ එහෙම තියනවද , ඔය දෙකෙන් ගන්නවානම් ගන්න හොද මොකද්ද ?
ඕවගේ after market demand එක කොහොමද ?
මොකෝ වෙන්න ඕනේ හිතේ බයක් නැතුව කරදරයක් නැතිව පැදලා පස්සේ අවරුදු 1කට 2 කට පස්සේ හොද ලොකු වහනයක් ගන්න
මචන් අපේ නංගිට ( ඒ කියන්නේ ඉතින් ගෑනු කෙනෙක්ට හොදේ
) ගන්න ලක්ෂ 20-22 අතර හොද auto කාර් එකක් හොයනවා එළකිරි එකේ ත්රෙඩ් බලනකොට මේ පහල තියන ඒවා තමයි සෙට් උනේ .
Mazda demio
Toyota vitz
Toyota Passo
Suzuki Swift
Nissan March AK12
Suzuki Celerio 2015
Perodua Viva Elite 2012
ඕවගෙන් උඩ තියන ජපන් කාර් නම් ගන්න ගියොත් උපරිම 2007 වගේ තමයි ගන්න වෙන්නේ .
පහල තියන option ජපන් නොව්නත් හොද වාහන කියන ත්රෙඩ් වල කියල තියෙනෙව .
Celerio , Viva Elite ඔය අනම් මනන් ලෙඩ එහෙම තියනවද , ඔය දෙකෙන් ගන්නවානම් ගන්න හොද මොකද්ද ?
ඕවගේ after market demand එක කොහොමද ?
මොකෝ වෙන්න ඕනේ හිතේ බයක් නැතුව කරදරයක් නැතිව පැදලා පස්සේ අවරුදු 1කට 2 කට පස්සේ හොද ලොකු වහනයක් ගන්න
Last edited:

Thanks
typo err... Suzuki A-star