ලංකාවෙ දැන් රේඩියෝ අහන එවුන් ඉන්නවද... ඉස්සර වගේ දැන් රේඩියෝ, ටීවී වලට තැන නැහ.. හැමදේම ඉන්ටර්නෙට් එක මත යැපෙන්නෙ.. මොකද හිතන්නෙ?





අහන අය ඕන තරම් ඉන්නවා. මම ඈතුලුව.. හෑබෑයි ඉස්සර අපි පොඩි කාලේ වගේ ගෙවල් වල අහන අය අඩුයි නගර ආශ්රිතව. ගම්බද පෙදෙස් වල තාම Radio එක තමා නිතරම අහන්නේ. වාහන වල යන එනකොට නම් නිතරම අහන අය ඉන්නවා.
![]()










වාහන වල යන උදවිය උනත් දැන් ගොඩක්ම පෙන් එහෙකින් සින්දු අහන්නේ...
බස් වලත් දැන් මියුසිකල් ෂෝ වල වීඩියෝ දාන්නේ....නගරබද නම් රේඩියෝ අහනවා ගොඩක්ම අදුඉයි නේ...
එළකිරි රේඩියෝ එකත් දැන් නැහැ නේ...![]()