Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,927
    2,035
    113
    ලංකාවෙ දැන් ‌රේඩියෝ අහන එවුන් ඉන්නවද... ඉස්සර වගේ දැන් රේඩියෝ, ටීවී වලට තැන නැහ.. හැමදේම ඉන්ටර්නෙට් එක මත යැපෙන්නෙ.. මොකද හිතන්නෙ?
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    අහන අය ඕන තරම් ඉන්නවා. මම ඈතුලුව.. හෑබෑයි ඉස්සර අපි පොඩි කාලේ වගේ ගෙවල් වල අහන අය අඩුයි නගර ආශ්‍රිතව. ගම්බද පෙදෙස් වල තාම Radio එක තමා නිතරම අහන්නේ. වාහන වල යන එනකොට නම් නිතරම අහන අය ඉන්නවා.

    :love::love::love::love::love:

    MDRmYWU0ZDEwZDU2MzMzYzFkZjhhNDMxNjlmMGY3MTPA-IlHjLZEnHeKQbL--vCzaHR0cDovL21lZGlhLmFkc2ltZy5jb20vZDRjNzE2MTE3Nzg0OWQ4ZjI0YmYxYjgzZWU3NWYzMGMzNzY2YTRjMjRiM2MwMGE2NjU1YTE0YjM0NGJjYjVlNC5qcGd8fHx8fHw0NDN4NTI1fGh0dHA6Ly93d3cuYWR2ZXJ0cy5pZS9zdGF0aWMvaS93YXRlcm1hcmsucG5nfHx8.jpg
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,686
    7,880
    113
    මෙන්න මෙතන...

    :shocked::shocked::shocked::love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :dull::dull::dull:

    වාහන වල යන උදවිය උනත් දැන් ගොඩක්ම පෙන් එහෙකින් සින්දු අහන්නේ...

    බස් වලත් දැන් මියුසිකල් ෂෝ වල වීඩියෝ දාන්නේ....නගරබද නම් රේඩියෝ අහනවා ගොඩක්ම අදුඉයි නේ...

    එළකිරි රේඩියෝ එකත් දැන් නැහැ නේ...:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද බං අහන්නැත්තෙ
    ඔහොම හිතෙන්නෙ ලඟින් ඇසුරු කරන උන් කිහිප දෙනා රේඩියෝ අහන්නැති හින්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    :dull::dull::dull:

    වාහන වල යන උදවිය උනත් දැන් ගොඩක්ම පෙන් එහෙකින් සින්දු අහන්නේ...

    බස් වලත් දැන් මියුසිකල් ෂෝ වල වීඩියෝ දාන්නේ....නගරබද නම් රේඩියෝ අහනවා ගොඩක්ම අදුඉයි නේ...

    එළකිරි රේඩියෝ එකත් දැන් නැහැ නේ...:(

    නෑබන් වාහන වල යන ගොඩක් අය උදේ මෝනිං ශෝ අහනවා. ට්‍රැෆික් එකේ යද්දි සිංදු අහනවට වඩා ඒ වගේ ඉන්ට්‍රෑක්ටිව් ශෝ එකක් අහන එක ටිකක් හරි ආතල් එකක් තියනවා
    ඒව අහන සෙට් එක SMS යවනවා ට්‍රැෆික් ගැන සහ වෙන ආතල් සීන්, DJ අරා වගේ ඉන්ග්ලිශ් චැනල් වල කරන එව තියනවා ඒව ගොඩක් අය අහනවා
    ගොඩක් චැනල් වල උදේ සහ හවස තියන ප්‍රෝග්‍රෑම් ට්‍රැෆික් එකේ යන සහ ඩ්‍රයිව් කරන අය ටාගට් කරලමයි තියෙන්නෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    අපේ ලඟ තියන බාබර් ශොප් එකේ හැම වෙලේම දාල තියෙන්නෙ. පොඩි කෑම කඩයක් තියනවා ඒකෙත් දාල:yes: