athi nemei hariyatama karanne kawda? maheshge supportersla dannawa athiOya campaign seratama adara karanne UNP eken thama. thawa ona nam jeppoth adara karanawa athi fb ekata gihin balapan.
athi nemei hariyatama karanne kawda? maheshge supportersla dannawa athi
maheshge supportasla kiyala wena jathiyak na UNP+JVP+NPM ekata enne mepara.
ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..පල්ලේ ඉල්ලන්නේ සංවර්ධන පෙරමුණ පොල් ගෙඩිය ලකුණෙන්![]()
අනික් දෙන්නට තාම පක්ෂයක් නෑ වගේ
ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..
අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?

අන්තිම මොහොත වෙනකන් අනුන්ගේ පක්ෂයක් බලාගෙන ඉන්න එකක් නෑ ඔය මිනිස්සු කලින්ම එකක් ලැස්ති කරගෙන ඇති අපිට කිවේ නැතිවුනාට.ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..
අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?
ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..
අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?
එහෙම නෙමෙයි බන් මම කියන්නේ මහේශ්ට චන් දේ දානවා කියපු උදවිය කවුද සල්ලි දෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ නේද?
එයාල මේ තරඟ පිටියට යොමුකරපු අය සල්ලි දෙයි...
Oya campaign seratama adara karanne UNP eken thama. thawa ona nam jeppoth adara karanawa athi fb ekata gihin balapan.

ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..
අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?
එහෙම නෙමෙයි බන් මම කියන්නේ මහේශ්ට චන් දේ දානවා කියපු උදවිය කවුද සල්ලි දෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ නේද?
එතකොට එල්ටීටී එක උනත් සල්ලි දුන්නද නැද්ද කියලාවත් දන්නේ නැතිවද හැමෝම මහේශ්ට සල්ලි දෙනවා කියන්නේ?

ජෙනරාල් මහේෂ් ඉල්ලන්නේ NPM = National Peoples Movement (ජාතික ජනතා ව්‍යාපාරය)
පක්ෂේ වෙබ් අඩවියේ මුදල් ලැබුන සහ වියදම වුන ආකාරය ඉදිරිපත් කරලා තියනවා.
ඒ අනුව මුදල් Donation විදිහට ලැබුන ඒවා තමා.
https://www.npm.lk/wp-content/uploads/2019/09/NPM-CF.pdf
නාගානන්ද සහ පල්ලෙවත්ත ගැනනම් දන්නේ නෑ හරියටම.