ELAKIRI MIN MADURA

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගෙ ඉඳලා තියනවා. මාබල් කැට් ෆිස්ලා නෙමෙයි. ගුරාමිත් ජයන්ට් ගුරාමි නෙමෙයි නිකං උන්.
    මම නම් එච්චර විස්තර දන්නෙ නෑ බං. අපේ ගෙදර ඉන්නෙ ටිකක් ලොකු ජයන්ට් ගුරාමියෙක්. කැට් ෆිෂ්ල 4ක් හිටිය. සුදු දෙන්නයි කලු දෙන්නම්. සුදු දෙන්නම මැරුණ. අද උදේ කලු ලොකු එකත් මැරුණ. ඉතුරු වෙලා ඉන්නෙ අනිත් කලු එකා. මම අද යාලුවෙකුට ඌව දෙනව බං.

    අර ගුරාමිය ඉන්න දෙන්නෙ නෑ කොටනව බං. ඌ කන්න කොල දෙනව හැමදාම. අපි ඒව නොදුන්නොත් කැට් ෆිෂ්ලට ගිහිල්ල කොටනව. ඊට පස්සෙ උං හැම අතම දුවල ටැංකියෙ අරෙහෙ මෙහේ වැදිල කාලයක් නොකා ඉන්නව. ඉඳල මැරිල යනව. මටත් බලාගෙන ඉඳලම එපාම වෙලා තියෙන්නෙ. කැට් ෆිෂ්ල නම් ආයිත් හදන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ:(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    කෑම මදි උනාම ඉබෙම වෙන දෙයක් බං.
    කඩේ කෑමත් දෙන්න ඕනෙ මාළුට පෝෂණය එන්න. හොඳම එක බැරි නම්. ප්‍රීමා එකේ හඳන එක හරි. කැට කැට එක.:cool:

    කොහොමත් කෑම මාළුන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑම දෙන්න අමතක වෙනවා නම් එකම ජාතියෙ මාළු විතරක් හඳන්න. පුලුවන් නම් මාළු හදන්නෙ නැතුව ඉන්න එක තමා හොදම.:cool:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කෑම මදි උනාම ඉබෙම වෙන දෙයක් බං.
    කඩේ කෑමත් දෙන්න ඕනෙ මාළුට පෝෂණය එන්න. හොඳම එක බැරි නම්. ප්‍රීමා එකේ හඳන එක හරි. කැට කැට එක.:cool:

    කොහොමත් කෑම මාළුන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑම දෙන්න අමතක වෙනවා නම් එකම ජාතියෙ මාළු විතරක් හඳන්න. පුලුවන් නම් මාළු හදන්නෙ නැතුව ඉන්න එක තමා හොදම.:cool:

    කෑම දෙනව බං දවසට දෙපාරක්. මට ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කෑම දෙනව වැඩිද කියල.

    කොහොමහරි ටැංකියෙ කාර්ප්ල 3ක් ඉන්නව. තව ගුරාමියයි. කැට් ෆිෂ්ල 4ක් හිටිය. දැන් එකයි නේහ් ඉන්නෙ. තව ඒන්ජල් කෙනෙක් ඉන්නව. තව ලස්සන වරල් තියෙන මාලු දෙන්නෙක් ඉන්නව මට නම මතක නෑ බං. තව අර ටැංකි සුද්ද කරන එකා ඉන්නව.

    ගුරාමිය අනිත් කාටවත් කරදර කරන්නෙ නෑ. කැට් ෆිෂ්ලට විතරමයි එලව එලව ගහන්නෙ. මම අර මෙතනින් බ්ලූ පියන් දෙකකුත් දානව සතියකට සැරයක්. උදේටයි හවසටයි කෑම දානව. ඔය මැරුණ කැට් ෆිෂ්ල 3ම ගොඩක් පොඩියට ගෙනාවෙ බං. මාස 8ක්වත් ගියේ නෑ සෑහෙන්න ලොකු උනා. මැරුණම දුකයි මාර විදියට. මට එපාම වෙලා තියෙන්නෙ බං කැට් ෆිෂ්ල නම්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    කෑම දෙනව බං දවසට දෙපාරක්. මට ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කෑම දෙනව වැඩිද කියල.

    කොහොමහරි ටැංකියෙ කාර්ප්ල 3ක් ඉන්නව. තව ගුරාමියයි. කැට් ෆිෂ්ල 4ක් හිටිය. දැන් එකයි නේහ් ඉන්නෙ. තව ඒන්ජල් කෙනෙක් ඉන්නව. තව ලස්සන වරල් තියෙන මාලු දෙන්නෙක් ඉන්නව මට නම මතක නෑ බං. තව අර ටැංකි සුද්ද කරන එකා ඉන්නව.

    ගුරාමිය අනිත් කාටවත් කරදර කරන්නෙ නෑ. කැට් ෆිෂ්ලට විතරමයි එලව එලව ගහන්නෙ. මම අර මෙතනින් බ්ලූ පියන් දෙකකුත් දානව සතියකට සැරයක්. උදේටයි හවසටයි කෑම දානව. ඔය මැරුණ කැට් ෆිෂ්ල 3ම ගොඩක් පොඩියට ගෙනාවෙ බං. මාස 8ක්වත් ගියේ නෑ සෑහෙන්න ලොකු උනා. මැරුණම දුකයි මාර විදියට. මට එපාම වෙලා තියෙන්නෙ බං කැට් ෆිෂ්ල නම්.
    මාළුවා යාළුවට දීලා දාන්න ඉතිං.
    මගෙ ලඟ හිටපු උන් නම් එහෙම උනේ නෑ.
    සත්තු වත්තෙත් ඔය මාළු වර්ග දෙක එකට ඉන්නවා.
    වෝටර් වල්ඩ් එකත් එහෙමයි.
    ඔයාගෙ ටැංකියේ මාලූන්ට ඉඩ මදිද දන්නෙ නෑ. හැබැයි සත්තු වත්තෙ පොකුණු වලත් ඉන්න ඔය මාලූ වර්ග දෙක ඇගේ හැප්පි හැප්පි ඉන්නෙ . ඒතරම් ඒ පොකුණු වල මාළු ඉන්නවා.:yes:

    වෝට වල්ඩ් එකත් පොකුණක් තියනවා පාකුලා ඉන්න ඒකෙත් සත්තු වත්තෙ තරමටම නැති උනත් මාලූ සෑහෙන්න ඉන්නවා. කැට්ලා, පාකුලා, ගුරාමි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාළුවා යාළුවට දීලා දාන්න ඉතිං.
    මගෙ ලඟ හිටපු උන් නම් එහෙම උනේ නෑ.
    සත්තු වත්තෙත් ඔය මාළු වර්ග දෙක එකට ඉන්නවා.
    වෝටර් වල්ඩ් එකත් එහෙමයි.
    ඔයාගෙ ටැංකියේ මාලූන්ට ඉඩ මදිද දන්නෙ නෑ. හැබැයි සත්තු වත්තෙ පොකුණු වලත් ඉන්න ඔය මාලූ වර්ග දෙක ඇගේ හැප්පි හැප්පි ඉන්නෙ . ඒතරම් ඒ පොකුණු වල මාළු ඉන්නවා.:yes:

    වෝට වල්ඩ් එකත් පොකුණක් තියනවා පාකුලා ඉන්න ඒකෙත් සත්තු වත්තෙ තරමටම නැති උනත් මාලූ සෑහෙන්න ඉන්නවා. කැට්ලා, පාකුලා, ගුරාමි.

    ඔව් බං තව ටිකකින් පොර එනව කිව්ව ගෙනියන්න
    මාලු ටැංකිය නම් අඩි 4ක් දිගයි. යට ගල් දාල තියෙන්නෙ ෆිල්ටර් එක වැහෙන්න. තව ගස් අනං මනං දාල තියෙනව. එහෙම ලොකුවට ඉඩ ප්‍රශ්නයක් නෑ බං. ගෙනාපු ගුරාමියගෙ අවුලක්ද දන්නෙ නෑ. ඌ හැබැයි අපිත් එක්ක මාර ෆිට්. මම එද්දිම කොහේ හිටියත් ළඟට එනව. ඇඟල්ල වීදුරුව දිගේ ගෙනියද්දි ඌ ඇඟිල්ල දිගේම යනව. ළඟට එද්දි අර ඔලුව වන වන අමුතු ඩාන්ස් එකක් දානව. ඒ නිසාමයි මං ඌ මොනව කරත් තියාගෙන ඉන්නෙ :)

    ඌ කැමති නෑ අපි අනිත් මාලුන්ට සළකනවට. එහෙම සීන් එකක් තියෙන්නෙ. ඌට කොල නොදා අනිත් උන්ට කන්න දුන්නොත් මූ කන්න දෙන්නෙ නෑ අනිත් මාලුන්ට. උඩට එද්දි ගිහිල්ල ඇනල යටට දානව.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ලදී ඉදන් පොඩි පොකුණු කැල්ලක් හදන්න ගත්තා.(2.5'x2.5'size wage)මට දැනගන්න ඕනේ මේ ටික

    (1) මාළු බිත්තරද දන්නේ නැත්තන් පැටව්මද?
    (2) carp කර්ෆ් ලා පොඩි මාළු පැටව් අනිත් උන් කනවද?
    (3) ගප්පිලා එහෙමත් අනිත් මාළුන්ගේ පැටව් කනවද ?
    (4) වතුර මඩපාට වෙන එක නවත්තගන්න විදියක් නැද්ද
    අර සුදුපාට තිරුවානා ගල් කඩෙන් අරන් දැම්මා ටිකදවසක් හොදට තිබ්බ දැන් අයෙත් මඩ පාටයි.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    ලදී ඉදන් පොඩි පොකුණු කැල්ලක් හදන්න ගත්තා.(2.5'x2.5'size wage)මට දැනගන්න ඕනේ මේ ටික

    (1) මාළු බිත්තරද දන්නේ නැත්තන් පැටව්මද?
    (2) carp කර්ෆ් ලා පොඩි මාළු පැටව් අනිත් උන් කනවද?
    (3) ගප්පිලා එහෙමත් අනිත් මාළුන්ගේ පැටව් කනවද ?
    (4) වතුර මඩපාට වෙන එක නවත්තගන්න විදියක් නැද්ද
    අර සුදුපාට තිරුවානා ගල් කඩෙන් අරන් දැම්මා ටිකදවසක් හොදට තිබ්බ දැන් අයෙත් මඩ පාටයි.

    1 බිත්තර දාන අය කමයි වැඩි
    2 කාෆ්ල එක්ක පොඩි මාලු හදන්න අමාරුයි.. කනවා... ගෝල්ඩ් ෆිෂ් වගෙ අයගෙත් ඇස් කනව..
    3 පන තියෙන පොඩි කටට අහුවෙන ඕන මගුලක් කනව ගප්පි... (මදුරුපණූ පාලනයට දාන්නෙ ඒක නිසා)
    4 ෆිල්ටර් එකක් හදල දාන්න...
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla

    1 බිත්තර දාන අය කමයි වැඩි
    2 කාෆ්ල එක්ක පොඩි මාලු හදන්න අමාරුයි.. කනවා... ගෝල්ඩ් ෆිෂ් වගෙ අයගෙත් ඇස් කනව..
    3 පන තියෙන පොඩි කටට අහුවෙන ඕන මගුලක් කනව ගප්පි... (මදුරුපණූ පාලනයට දාන්නෙ ඒක නිසා)
    4 ෆිල්ටර් එකක් හදල දාන්න...

    අෆ්ෆටසිරි එකතමයි පොඩි පැටව් වගයක් හිටියා,කාෆ්ලා 4ක් දැම්මා හිටිය පැටව් එකෙක්වත් නැ දන්.
    එ නම් මොනවඩ බන් හදන්න පුලුවන් මාලු ජති.
    සිබ්‍රරාලා අර ලුමිනස් පාට මාලු එක්ක දාන්න පුලුවන් උන් මොනවද බන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාළු ටැංකියට පොඩි වැඩ කෑල්ලක් දැම්මා සිංහලු. :love:

    Z86qwJO.jpg
     
    • Love
    Reactions: Champ HB