thefishstop, northwest wata call kerala balanna athi godak welawata
Ou athi

ගුරාමි එක්ක කැට් ෆිෂ්ල දාන්න බැරිද මචං?
මම නම් එච්චර විස්තර දන්නෙ නෑ බං. අපේ ගෙදර ඉන්නෙ ටිකක් ලොකු ජයන්ට් ගුරාමියෙක්. කැට් ෆිෂ්ල 4ක් හිටිය. සුදු දෙන්නයි කලු දෙන්නම්. සුදු දෙන්නම මැරුණ. අද උදේ කලු ලොකු එකත් මැරුණ. ඉතුරු වෙලා ඉන්නෙ අනිත් කලු එකා. මම අද යාලුවෙකුට ඌව දෙනව බං.මගෙ ඉඳලා තියනවා. මාබල් කැට් ෆිස්ලා නෙමෙයි. ගුරාමිත් ජයන්ට් ගුරාමි නෙමෙයි නිකං උන්.

මම නම් එච්චර විස්තර දන්නෙ නෑ බං. අපේ ගෙදර ඉන්නෙ ටිකක් ලොකු ජයන්ට් ගුරාමියෙක්. කැට් ෆිෂ්ල 4ක් හිටිය. සුදු දෙන්නයි කලු දෙන්නම්. සුදු දෙන්නම මැරුණ. අද උදේ කලු ලොකු එකත් මැරුණ. ඉතුරු වෙලා ඉන්නෙ අනිත් කලු එකා. මම අද යාලුවෙකුට ඌව දෙනව බං.
අර ගුරාමිය ඉන්න දෙන්නෙ නෑ කොටනව බං. ඌ කන්න කොල දෙනව හැමදාම. අපි ඒව නොදුන්නොත් කැට් ෆිෂ්ලට ගිහිල්ල කොටනව. ඊට පස්සෙ උං හැම අතම දුවල ටැංකියෙ අරෙහෙ මෙහේ වැදිල කාලයක් නොකා ඉන්නව. ඉඳල මැරිල යනව. මටත් බලාගෙන ඉඳලම එපාම වෙලා තියෙන්නෙ. කැට් ෆිෂ්ල නම් ආයිත් හදන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ![]()


කෑම මදි උනාම ඉබෙම වෙන දෙයක් බං.
කඩේ කෑමත් දෙන්න ඕනෙ මාළුට පෝෂණය එන්න. හොඳම එක බැරි නම්. ප්‍රීමා එකේ හඳන එක හරි. කැට කැට එක.
කොහොමත් කෑම මාළුන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑම දෙන්න අමතක වෙනවා නම් එකම ජාතියෙ මාළු විතරක් හඳන්න. පුලුවන් නම් මාළු හදන්නෙ නැතුව ඉන්න එක තමා හොදම.![]()
මාළුවා යාළුවට දීලා දාන්න ඉතිං.
කෑම දෙනව බං දවසට දෙපාරක්. මට ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කෑම දෙනව වැඩිද කියල.
කොහොමහරි ටැංකියෙ කාර්ප්ල 3ක් ඉන්නව. තව ගුරාමියයි. කැට් ෆිෂ්ල 4ක් හිටිය. දැන් එකයි නේහ් ඉන්නෙ. තව ඒන්ජල් කෙනෙක් ඉන්නව. තව ලස්සන වරල් තියෙන මාලු දෙන්නෙක් ඉන්නව මට නම මතක නෑ බං. තව අර ටැංකි සුද්ද කරන එකා ඉන්නව.
ගුරාමිය අනිත් කාටවත් කරදර කරන්නෙ නෑ. කැට් ෆිෂ්ලට විතරමයි එලව එලව ගහන්නෙ. මම අර මෙතනින් බ්ලූ පියන් දෙකකුත් දානව සතියකට සැරයක්. උදේටයි හවසටයි කෑම දානව. ඔය මැරුණ කැට් ෆිෂ්ල 3ම ගොඩක් පොඩියට ගෙනාවෙ බං. මාස 8ක්වත් ගියේ නෑ සෑහෙන්න ලොකු උනා. මැරුණම දුකයි මාර විදියට. මට එපාම වෙලා තියෙන්නෙ බං කැට් ෆිෂ්ල නම්.

මාළුවා යාළුවට දීලා දාන්න ඉතිං.
මගෙ ලඟ හිටපු උන් නම් එහෙම උනේ නෑ.
සත්තු වත්තෙත් ඔය මාළු වර්ග දෙක එකට ඉන්නවා.
වෝටර් වල්ඩ් එකත් එහෙමයි.
ඔයාගෙ ටැංකියේ මාලූන්ට ඉඩ මදිද දන්නෙ නෑ. හැබැයි සත්තු වත්තෙ පොකුණු වලත් ඉන්න ඔය මාලූ වර්ග දෙක ඇගේ හැප්පි හැප්පි ඉන්නෙ . ඒතරම් ඒ පොකුණු වල මාළු ඉන්නවා.
වෝට වල්ඩ් එකත් පොකුණක් තියනවා පාකුලා ඉන්න ඒකෙත් සත්තු වත්තෙ තරමටම නැති උනත් මාලූ සෑහෙන්න ඉන්නවා. කැට්ලා, පාකුලා, ගුරාමි.

ලදී ඉදන් පොඩි පොකුණු කැල්ලක් හදන්න ගත්තා.(2.5'x2.5'size wage)මට දැනගන්න ඕනේ මේ ටික
(1) මාළු බිත්තරද දන්නේ නැත්තන් පැටව්මද?
(2) carp කර්ෆ් ලා පොඩි මාළු පැටව් අනිත් උන් කනවද?
(3) ගප්පිලා එහෙමත් අනිත් මාළුන්ගේ පැටව් කනවද ?
(4) වතුර මඩපාට වෙන එක නවත්තගන්න විදියක් නැද්ද
අර සුදුපාට තිරුවානා ගල් කඩෙන් අරන් දැම්මා ටිකදවසක් හොදට තිබ්බ දැන් අයෙත් මඩ පාටයි.
1 බිත්තර දාන අය කමයි වැඩි
2 කාෆ්ල එක්ක පොඩි මාලු හදන්න අමාරුයි.. කනවා... ගෝල්ඩ් ෆිෂ් වගෙ අයගෙත් ඇස් කනව..
3 පන තියෙන පොඩි කටට අහුවෙන ඕන මගුලක් කනව ගප්පි... (මදුරුපණූ පාලනයට දාන්නෙ ඒක නිසා)
4 ෆිල්ටර් එකක් හදල දාන්න...
Thanks,
Another pic added.


Really really nice machan!
Must be very expensive.![]()
Not that much, this is and RTG . Red and gold are expensive.
