එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,695
    113
    කඹේ වගෙ හැමතැනම spam කර කර pm ගගහ රෙප් බෙද බෙද නැතුව මේක කරන්න විදිහක් බැලුවොත් හොඳයි නේද මොකෝ කියන්නෙ

    උඹලගේ පැත්තේ ඔක්කොම ඉන්නේ රෙප් හිඟන්නෝ නේ බං. අපේ පැත්තෙ නං නෑ රෙප් දීලා ගත්ත උන්. බලපන් උඹලගේ පැත්තේ ඉන්න මොන්ගලයෝ පලවෙනි පිටුවම කාල
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිච්චි පුතා සහ සඳමොල් .....

    ඔබගේ වැඩි පොස්ට් කරුණාකර පළමු පිටුවේ තියෙන පොස්ට් අංක
    04,05,05,07 යන පොස්ට් ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    මෙය මැතිවරණ කාර්‍යාල යේ නිල ත්‍රෙඩ් එක වන නිසා ඒ සඳහා පුර්ණ අයිතිය අප සතුව ඇත.

    එසේ නොකළහොත් විනය විරෝධී හැසිරීම නීති ප්‍රකාරව මත අධිකරණයේ නඩු පවරනු ලබන අතර මොඩරේටර් වරු හරහා ඉවත් කරවනු ලැබේ.

    - මැකෝ -
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    තනිකඩ පෙරමුණේ ප්‍රවර්ධන කටයුතු සදහා නිල මැතිවරණ නූල අවභාවිතා කිරීම තරයේ හෙළා දකිනවා..

    එළකිරි සැපේ සංවිධානය​

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පලවෙනි පිටුවෙ එක පක්ශයකින් එක පොස්ට් එකක් පමනක් තියලා අනික් එවා ඩිලිට් කරන්න..

    විශෙශ්ෂයෙන් හිච්චිපුතා..තමන්ගෙ පොස්ට් අයින් කරගන්න..නැත්නම් ඔයාගෙ පක්ශයට ගැටවෙවි..

    සදමොල්..තමන්ගෙ පක්ශයෙ අය ගැන බලන්න..කියන දෙ තෙරුම් ගන්න පුළුවන් අයව තමන් ගෙ පක්ශයට ගන්න..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ehema kohomada ayn karanne


    Kohomath api anith ayatat ida denna kamatiy


    Ape pakshe siyalu dena kadawala ahanna ona

    අයින් කරන්නෙ පුළුවන් නිසා..ආයෙ ආයෙ කියන්නෙ නැ..ඔයා අයින් නොකලොත් ඔයාගෙ පක්ශයම මම තහනම් කරවනවා...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැනට තියෙන්නේ පක්‍ෂ 4යි. බොරලුගොඩ නෑ... පක්‍ෂ 4ම පලවෙනි පෝස්ට් දහය ඇතුලේ තියෙනවා... කාටත් අවුලක් නෑනේ... ඔය තියෙන විදිහට තිබුනාවේ... නිදාගෙන ඉඳලා ඇවිල්ලා මෙතන දගලලා වැඩක් නෑනේ... ඔෆීෂියල් ත්‍රෙඩ් එකේ දාපු වෙලේ ඉඳන් අපි බනල් හිටියේ... දැන් කරන්න දෙයක් නෑ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්


    :yes::yes::yes::yes:

    අපෝ ඔව්.....අපි එහෙම ඉල්ලීමක් කලේ කාර්යාල ත්‍රෙඩ් එක ලස්සන වෙන්න...එතකොට තරග වදින පක්ෂ මොනවද කියල ඕනෙම කෙනෙකුට 1 පිටුවෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන නිසා....

    තනිකඩ පෙරමුණේ හැසිරීම සදාචාරාත්මක නැහැ කොහෙත්ම.
    :angry::angry::angry::angry:

    Hari yaluwee

    Api sakachcha margen wisadagamu

    Anything is possible gootane ape president dan
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ay thanikadayonta hariyanawata jel da

    මේක කොමිෂන් සභාවේ ත්‍රෙඩ් එක......ඔහෙලගෙ පක්ෂ ත්‍රෙඩ් එකේ එහම කරන්න.පලවෙනි පිටුවේ වැඩි පොස්ට් ටික අයින් කරන්න කියල නැවතත් ඉල්ලා සිටිනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයින් කරන්නෙ පුළුවන් නිසා..ආයෙ ආයෙ කියන්නෙ නැ..ඔයා අයින් නොකලොත් ඔයාගෙ පක්ශයම මම තහනම් කරවනවා...

    common madam … :love:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,695
    113
    පර දේශක්කාර NGO කුක්කන්ට හිස නොනමු..! නැගී සිටිමු..!:angry:

    ගැහැණුන්ගේ පහස ලබන නායකයෙකු යටතේ එක්රොක් වූ තවමත් අතේ පහසින් සැනසෙන නුඹලා වැනි මෝඩ එළකිරි සාමාජිකයන්ට එරෙහිව මහත්වරුන්ගේ කණ්ඩායම සටනට සුදානම් !!!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක කොමිෂන් සභාවේ ත්‍රෙඩ් එක......ඔහෙලගෙ පක්ෂ ත්‍රෙඩ් එකේ එහම කරන්න.පලවෙනි පිටුවේ වැඩි පොස්ට් ටික අයින් කරන්න කියල නැවතත් ඉල්ලා සිටිනවා.

    Ape 🦧 sandamol kiyana deyak tamay makoo thumani
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අයින් කරන්නෙ පුළුවන් නිසා..ආයෙ ආයෙ කියන්නෙ නැ..ඔයා අයින් නොකලොත් ඔයාගෙ පක්ශයම මම තහනම් කරවනවා...

    හරිම අසාධාරණයි.. එහෙම උනොත් අපි ජාත්‍ය‍යන්තර අධිකරණයට මේ කේස් එක අරන් ගිහින් ඔයාවයි මැකෝවයි විදුලි පුටුවට යවනවා...:yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තනිකඩ පෙරමුණේ ඉන්නේ මන්ද බුද්දීකයෝද බං? උන්ගේ පක්ෂේ උන් මුල් පිටුවම ගූ කරලා. මැතිවරණ කොමිසමේ කොන්දේසි අමු අමුවේම උල්ලංගනය කරලා

    Alut mukut nadda yaluweeee:baffled: