Pusek hadanna kalin meka balala inna

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    මැර පූස්ලා...:growl::lol::lol::lol:

    වරක්, දෙවරක් ,නොවෙයි තෙවරක් සිතන්න! :rolleyes::yes::yes:
    (ko dan enna puus thaaththala tika dan mata banagena :lol:)​
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අන්තිම එක මරු
    උන්ට පට්ටට කෙන්ති යනවා
    බල්ලො වගේ නෙමේ.. හෙන උද්දච්ච සත්තු ජාතියක්

    Ow ane mamanam lagatawath ganne ne..:no: podda bari wenna be huuranawa.. nayek wage hus hus gagena :growl: maarama chandi egollo :frown: :growl::rofl: 16++
     
    • Like
    Reactions: Aruna119

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඕකුන් ඔහොම මයි..... බල්ලො වගේ නෙවේ......!!

    :yes: harima adambarakara saththu jathiyak thama, kanna deela hadana manussayawawath ganan ganne ne..:dull::baffled: :rofl:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,221
    7,509
    113
    Kotahena
    පුස ගොරවන එකේ තේරුම simply No කියන එක. ඌ අකැමැති දෙයක් කරණකොට උන්ට no කියලා කියන්න තියෙන ක්‍රමය ඒක.. එතනින් එහාට ඌ ඒ සද්දෙ කරන්නෙ වෙෙරයකින් නෙවෙයි.
    මගෙ එකා ගෙ පිටේ තුවාලයක් වෙලා. ඔලුව අත ගාලා පිට ලාවට touch කරොත් ගොරවනවා හයියෙන්. නමුත් අත අහකට අරගෙන ඔලුව ඇල්ලුව ගමං පුරු පුරු ගානවා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ ගෙදර පූස් තඩියෙක් කැරකෙනවා. මීයෙක් අල්ලපිය කියල පූස් බාසාවෙන් කියන්නෙ කොහොමද කියල මම කල්පනා කර කර ඉන්නෙ. මේ යකා බුදිය ගන්නෙ කකුල් හතරත් උඩ දාගෙන.
     
    • Like
    Reactions: AnuradhaRa

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Cat attacking people Compilation​

    ඔතන "cat" වෙනුවට "dog" දැම්මම බල්ලෝ ගැනත් ඕනේතරම් හොයාගන්න පුළුවන්. :rofl:

    බළලා කියන්නේ වහල් නොවන සතෙක්...
    ස්වාධීන අදහස් දරන මනුස්සයෙක් වගේ...
    අන්න ඒ නිසාමයි මම බළලුන්ට වැඩිපුරම කැමති. :)

    :yes: harima adambarakara saththu jathiyak thama, kanna deela hadana manussayawawath ganan ganne ne..:dull::baffled: :rofl:

    කන්න දෙන්නේ "මං කියන ඕනේ මඟුලම කරනකම් නැට්ට වන වන බලා හිටු" කියලා හිතලාද?
    බළල්ලුත් එක්ක ඔය සෙල්ලම් බෑ.
    දුරස් කළ යුත්තාව දුරස් කිරීමටත්, ගරු කළ යුත්තාට ගරු කිරීමටත් බළලා දන්නවා. :rolleyes:
     
    • Like
    Reactions: Pessimist

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපෙ එකා නම් මට බයයි මන් අහුවුන එකෙන් ගහනවා ගොන් වැඩක් කරොත්, නැත්තන් මුන් හදන්න බෑ. වෙලවකට මන් දකිනකොට දුවනවා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ඔතන "cat" වෙනුවට "dog" දැම්මම බල්ලෝ ගැනත් ඕනේතරම් හොයාගන්න පුළුවන්. :rofl:

    බළලා කියන්නේ වහල් නොවන සතෙක්...
    ස්වාධීන අදහස් දරන මනුස්සයෙක් වගේ...
    අන්න ඒ නිසාමයි මම බළලුන්ට වැඩිපුරම කැමති. :)

    කන්න දෙන්නේ "මං කියන ඕනේ මඟුලම කරනකම් නැට්ට වන වන බලා හිටු" කියලා හිතලාද?
    බළල්ලුත් එක්ක ඔය සෙල්ලම් බෑ.
    දුරස් කළ යුත්තාව දුරස් කිරීමටත්, ගරු කළ යුත්තාට ගරු කිරීමටත් බළලා දන්නවා. :rolleyes:
    sira bun pusange personality eka patta
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔතන "cat" වෙනුවට "dog" දැම්මම බල්ලෝ ගැනත් ඕනේතරම් හොයාගන්න පුළුවන්. :rofl:

    බළලා කියන්නේ වහල් නොවන සතෙක්...
    ස්වාධීන අදහස් දරන මනුස්සයෙක් වගේ...
    අන්න ඒ නිසාමයි මම බළලුන්ට වැඩිපුරම කැමති. :)

    කන්න දෙන්නේ "මං කියන ඕනේ මඟුලම කරනකම් නැට්ට වන වන බලා හිටු" කියලා හිතලාද?
    බළල්ලුත් එක්ක ඔය සෙල්ලම් බෑ.
    දුරස් කළ යුත්තාව දුරස් කිරීමටත්, ගරු කළ යුත්තාට ගරු කිරීමටත් බළලා දන්නවා. :rolleyes:

    :love: :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ ගෙදර පූස් තඩියෙක් කැරකෙනවා. මීයෙක් අල්ලපිය කියල පූස් බාසාවෙන් කියන්නෙ කොහොමද කියල මම කල්පනා කර කර ඉන්නෙ. මේ යකා බුදිය ගන්නෙ කකුල් හතරත් උඩ දාගෙන.

    පූසන්ට අණ කරල මීයො අල්ලවන්න බෑ ඒ සෙල්ලං බල්ලො එක්ක. පූසො මීයො අල්ලන්නෙ උට ඕනෙ වෙලාවට. :cool:
    පූසව ආදරෙන් බලාග්තොත් ඌ මීයො අල්ලල ඔයාට ගෙනත් දෙනව නැත්තං ඔයා දකින තැනකිං තියල තියනව :love: