ඇයි බන් Female ....????
Female Ridgeback ලා පව්ලට හිතයි. ගෙදර අයව පරිස්සම් කරන්න බලනවා නිතරම. ලොකු උනාට පස්සෙ දැගලිල්ලත් නෑ. Male උන්ගේ දැගලිල්ල වැඩී. අනික නිකරුනේ රෑ තිස්සෙ බුරන්නෙ නෑ. Full Silent. ගෙදරට පිට කෙනෙක් ආවොත් බුර බුර ඉන්නෙ නෑ හැපුවා කෙලින්ම. මං ගාව Ridgeback , Labrador , Beagle ඉන්නවා. හුරතලේටයි ආරක්ෂාවටයි Female Ridgeback කෙනෙක්ව recommend කරන්න පුලුවන්.
Rottweiler
Doberman
German Sheppard
Dalmatian
Ridgeback
Mewa mage choice as Guard Dog
Gedara ida thiboth wada hondai. Nathang eyawa walk ekata aragana yandaona.
Bullmastiff. This breed is known for its physical strength, protection instincts, courageousness, and extreme family loyalty. … But not suitable for hot countries like SL
Doberman Pinscher. ...
Rottweiler. ...
Komondor. ... Not Available in SL
Puli. ... Not in SL
Giant Schnauzer. … Not in SL
German Shepherd. ...
Rhodesian Ridgeback.
Monthly Expense after becoming adult is around 700g meat per day.
GSD highly recommend, hama athinma set wenawa family ekakata.
German Shepherd කෙනෙක් හදන්න. මොකෙක් ආවත් බුරනවා නවත්තන්නෙ නෑ
![]()

උන් ආවත් බුරනවා නාවත් බුරනවා![]()
කටුස්සෙක් තාප්පෙ දිගේ ගියත් ඕක බුරනව බන් නවත්තන් නැතුව




සිරා සිද්දි මේවා.. හැබැයි එහෙම බුරද්දි අනිත් උන් දැනගන්නවනෙ සැර බල්ලෙක් ඉන්නව කියල 
සිරා සිද්දි මේවා.. හැබැයි එහෙම බුරද්දි අනිත් උන් දැනගන්නවනෙ සැර බල්ලෙක් ඉන්නව කියල
![]()


