Best guard dogs for families...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ai machan aye dobberman kenek ganne naththe?

    ඩොබා හොදයි මචන් ඌට විසේ වැඩියි ඉස්සර අපිවත් පෙල්ලහෙන දුවන්නේ..

    පොඩි එකා ලගින් දිව්වොත් වැටෙයි බන්..

    නැත්නම් හොද සැර ඒවගේම කීකරු බල්ලෙක්..

    පොඩි ලමයෙක් ඉන්න නිසා වෙන එකෙක් ගන්න හිතුවේ...

    අනික කලින් ඩොබෙක් හදපු නිසා වෙන ජාතියේ බ්‍රීඩ් එකක් හදන්න ආසයි...
    :love::love:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    bauvo bump

    GSD danata 4denek indala thiyenava gedara... habai dan ekek vath ne. anthimata hitiya dennatama kinithullo ava. beheth kalata vadak une ne. :no: anthimata ge athule tiyaganna bari gaanata ava. ekenma thamai nathi une. dan bauvo hadanne natha :dull: gedara podi ekek innavanm ova genath balala bauvek thora ganain :D
     
    Tnx.. Machan..
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    609
    482
    63
    රොටා තරම් සුපිරි බල්ලෙක් ලොවෙත් නෑ.
    1bb41164ec15fa84a31e419dfaaf7cd6.jpg
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    bauvo bump

    GSD danata 4denek indala thiyenava gedara... habai dan ekek vath ne. anthimata hitiya dennatama kinithullo ava. beheth kalata vadak une ne. :no: anthimata ge athule tiyaganna bari gaanata ava. ekenma thamai nathi une. dan bauvo hadanne natha :dull: gedara podi ekek innavanm ova genath balala bauvek thora ganain :D

    monawada dapu beheth ? ape gedara ekage nam ekek wath na. masa 6n 6ta beheth denawa
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    Mage lagath inne cross breed ekek, GSD+ local breed. Leda enawa adui. Hadanna lesi. Podi ayath ekka thiyanna awulak ne. Pita ayata, saththunta buranawa gamatama ahenna.
    :cool::cool::cool:

    Puluvan nam matath evage ekek hoyala diyan..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකලට තමා මම ආස :love:

    මුන් ලස්සනයි මචන් ඒත් මට ඕනේ දැක්කහම බය වෙන ජාතියේ එකක්...

    හේතුව මේකයි මචන්...

    (ඉදලා හිටලා සමහර දවසට වයිෆුයි බබායි විතරයි ගෙදර..

    රෑට නම් ගෙදර කට්ටිය ඉන්නවා..

    ඒත ලගපාත ගෙවල් වලත් බල්ලෙක් නෑ..
    හොරෙක් ආවත් ගේ ඇතුලටම එනකම් දන්නේ නෑ..
    අනික වට පිටේ ගෙවලුත් ටිකක් දුරින් තියෙන්නෙනේ)
     
    Last edited: