scottish piper විස්කි

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    5021692400423.jpg


    මේ Brand එක හොදයිද
    මේකෙන් බෝතල් 15ක් ගන්න බැලුවේ වෙඩිමට
    ලීටරේ එකක් 3500ක් වගේ කිව්වා.
    Highland Queen එක බැලුවේ ඒක හොයාගන්න නෑ.
    මේක නැතුව වෙන ඔප්ෂන් තියෙනවද
    VAT 69 හොදයිද scottish piper එකට වඩා
    Highland Queen එකනම් වැට් එකට වඩා හොදයි කිව්වා හොයාගන්න නෑනේ
    :baffled::baffled::baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    විස්කි දැන් ගණන් ගිහින් තියෙන්නෙ කොරොනා වෙෙරස් ඵක නිසා..අැල්කොහොල් ගන්න අයට වෙෙරස් ඵක හැදෙන්නේ නැති කථාවක් කියනව.
     
    • Like
    Reactions: The Hacker

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විස්කි දැන් ගණන් ගිහින් තියෙන්නෙ කොරොනා වෙෙරස් ඵක නිසා..අැල්කොහොල් ගන්න අයට වෙෙරස් ඵක හැදෙන්නේ නැති කථාවක් කියනව.

    emojipedia-facepalm-iphone-world-emoji-day-emoji-thumbnail.jpg
     
    • Like
    Reactions: The Hacker

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    Yurea Pohora gandayi ban... Kate Indian wadinawa. Pat galaa bahinawa. Then thirsty....

    Local brand ekak diyan VX