Big help from all elakiriyan

Status
Not open for further replies.

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    1. youtube videos මෙකෙ ශෙයාර් කරන්න එපා. හේතුවක් ඇතුව කියන්නෙ
    2. Local විතරක් target කරන්න එපා

    තමාගේම කන්ටෙන්ට් නම් මොනතරම් රිපෝර්ට් කලත් අවුලක් වෙන්නේ නෑ. ඕක අදාළ වෙන්නේ අනුන්ගේ දේවල් කොපි කරලා දාන එවුන්ට.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මං හිතන්නෙ මෙකෙ youtube වැඩ්ඩො ඇති.ඉතින් මාත් ආසයි හොඳ YouTuber කෙනෙක් වෙන්න.ඉතින් මට මේකට මේකෙ ඉන්න හිතහොඳ YouTuber සෙට් එකන් උදවු බලපොරොත්තුවෙනවා.

    ලංකාවේ එවුන් බොග් බොග් ගාල දාන වොයිස් වලට වඩා මට නම් මේකේ වොයිස් හොදයි බන්. කොහොමද caption, voice දැම්මේ කියල කියන්න පුලුවන්ද ?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    1. youtube videos මෙකෙ ශෙයාර් කරන්න එපා. හේතුවක් ඇතුව කියන්නෙ
    2. Local විතරක් target කරන්න එපා

    හේතුව කියන්න බැරි තරම් රහසිගත එකක්ද ??? එහෙම නැත්නම් කිසිම හේතුවක් නැද්ද ??

    bot voice use karanna epa.. ube voice engineer karala use karanna..

    Dont use bot voice. Good luck :)

    views අඩු වෙනවා

    කොහොමද බන් විව්ස් අඩු වෙන්නේ ? වොයිස් එක තේරුම් ගන්න පුලුවන්ද /බැරිද කියන එක මත බලන කෙනා වීඩියෝව බලනවද /නැද්ද යන්න තීරණය වෙනවා මිසක් වොයිස් නචුරල්ද / නැද්ද යන්න මත බලන කෙනා වීඩියෝව බලනවද /නැද්ද යන්න තීරණය කරන්නේ නෑනේ. මට නම් ලංකාවේ එවුන් බග් බග් ගගා දාන වොයිස් වලට වඩා මේකේ දාල තියන වොයිස් හොදයි.
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    හේතුව කියන්න බැරි තරම් රහසිගත එකක්ද ??? එහෙම නැත්නම් කිසිම හේතුවක් නැද්ද ??

    කොහොමද බන් විව්ස් අඩු වෙන්නේ ? වොයිස් එක තේරුම් ගන්න පුලුවන්ද /බැරිද කියන එක මත බලන කෙනා වීඩියෝව බලනවද /නැද්ද යන්න තීරණය වෙනවා මිසක් වොයිස් නචුරල්ද / නැද්ද යන්න මත බලන කෙනා වීඩියෝව බලනවද /නැද්ද යන්න තීරණය කරන්නේ නෑනේ. මට නම් ලංකාවේ එවුන් බග් බග් ගගා දාන වොයිස් වලට වඩා මේකේ දාල තියන වොයිස් හොදයි.

    ela
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    video එක නියමෙට තියෙනවා. දිගටම කරගෙන පලයන්. මේකේ voice කරේ මොන bot එකෙන්ද බන්?
     
    Status
    Not open for further replies.