මචන්ලා මට නිකමට හිතෙනවා අපි හිතනවාට / අපිට කියනවාට වඩා සෑහෙන්න කෙල වෙලා තියෙන්නේ කියලා . ඒ තියෙද්දිත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ බන්. සුනාමිය ආපු නිසා සුනාමිය එනවා කිව්වොත් අපේ උන් ආරක්ෂා වෙන්න දන්නවා , පාස්කු ප්‍රහාරේ තරම දැක්කා ආයේ ඒවගේ වෙලාවක හැසිරෙන්න ඕන විදිය දන්නවා
එත් මේක ඒ දෙකටම වඩා බරපතලයි. අදටත් අපිට පාලනේ කරන්න පුළුවන් තැනක ඇති කියලා හිතනවා. එත් ඉතාලිය වගේ උනොත් නම් රටෙන් බාගයකට වඩා කෙල වෙලා නවතින්නේ..
සමහර විට රජය පැනික් වෙන හින්දා ඇත්ත තොරතුරු එලියට දාන්නේ නැතුව ඇති , අනිත් එක තමා අපේ රටේ තාම තියෙන්නේ පහසුකම් අඩුවෙන්, එක රිසාල්ට් එකක් එන්න අඩුම පැය 4-6 ක් යනවා ...
රටටම ඇදිරිනීතිය දැම්මේ / බස් වල උනත් 1m distance එකක් තියාගන්න කිවේ නිකන් නෙවේ. අනිත් එක ඊයේ ජා ඇල වත්තල ඇදිරිනීතිය දැම්මේ අපි නොදන්නා දෙයක් තියෙනවා
ඔය fact ගැන හිතලා බලපල්ලා.. ඒ අස්සේ අපේ උන් පොර කකා බඩු ගන්නවා , අදිරිනිතියේ ලබ්බේ පදින්නද මන්දා ෆුල් ටෑන්ක් ගහනවා ...එකෙක් මාස්ක් නෑ , safety procedures නෑ ...
උබලාට බය හිතෙන්නේ නැද්ද බන්

අපිට මෙහෙම දැනෙනවා නම්
පරිස්සම් වෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ නිකන් බොරුවට බය උනා කියල ලැබෙන මගුලක් නැහැනේ බන් අපේ සමහරක් මෝඩ මිනිස්සු නම් පණ්ඩිතයි ඇදිරිනීතිය දාපු එක හොදයි නැත්නම් ඕකුන් බීච් පාර්ටි උනත් දායි අද 