අශ්වයා ගියාට

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එදා වෛද්‍ය සභාව කියපු වෙලාවේ රටපුරා ඇඳිරි නිතිය පනවලා තිබ්බා නම් මේ තරම් වින්නැහියක් නොවෙන්න තිබ්බා.
    අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගේ දෙයක් නේ මේ කරේ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නහයට උඩින් වතුර ගියාට පස්සේ ඇඳිරි නිතිය කනන්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    sketch-1584715085248.png
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,138
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    90230317_10158008725824030_1712928031040864256_n.jpg

    බිග්මැච් එකක් නවත්ත් ගන්න බැරි පොන්න නන්දෙ කොහෙද යකෝ අලුතින් පෙට්ටි දාන්නේ. පොන්නයෙක් ජනාධිපති කරගත්ත රටක ඉරණම!

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    90230317_10158008725824030_1712928031040864256_n.jpg

    බිග්මැච් එකක් නවත්ත් ගන්න බැරි පොන්න නන්දෙ කොහෙද යකෝ අලුතින් පෙට්ටි දාන්නේ. පොන්නයෙක් ජනාධිපති කරගත්ත රටක ඉරණම!

    :lol::lol::lol:

    උඩරට මාර්ගෙ ඔය ජාතියෙ එන්ජිමකින් අදින්නෙ පෙට්ටි 5යි පොන්ස්..තොපිට ඕන ඕන ගානට පෙට්ටි වැඩි කරල බර අදින්නෙ තෝද???
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,138
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    උඩරට මාර්ගෙ ඔය ජාතියෙ එන්ජිමකින් අදින්නෙ පෙට්ටි 5යි පොන්ස්..තොපිට ඕන ඕන ගානට පෙට්ටි වැඩි කරල බර අදින්නෙ තෝද???
    පොන්න නන්දේ වෙනුවෙන් බුරන කීකරු කටු බල්ලෙක්.:rofl::rofl::rofl:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇයි මේ අන්ද මන්ද නන්දගේ උන් කලබල වෙලා ආණ්ඩුවට බැන්නේ නෑනේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,884
    3,253
    113
    Malabe
    උඩරට මාර්ගෙ ඔය ජාතියෙ එන්ජිමකින් අදින්නෙ පෙට්ටි 5යි පොන්ස්..තොපිට ඕන ඕන ගානට පෙට්ටි වැඩි කරල බර අදින්නෙ තෝද???

    Adinna amarunam thava engine ekak add karanna thibuna.
    Elementary, my dear Watson. :D
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඩරට මාර්ගෙ ඔය ජාතියෙ එන්ජිමකින් අදින්නෙ පෙට්ටි 5යි පොන්ස්..තොපිට ඕන ඕන ගානට පෙට්ටි වැඩි කරල බර අදින්නෙ තෝද???

    rambukkana yanakan aduma petti 10k wath danna thibbane M9 or M10 ekak dala

    ethanin passe tika petti gana adu karala uwamana nam engine 2k hari dala yanna thibbane

    :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    Giya awurudde bomba gahapu welawe baiyoth ohoma neda?:rofl:

    2015 ට කලින් මගේ පරණ post හොයලා බැලුවොත් හොයා ගන්න පුළුවන් මම දාපු පෝස්ට් . අන්තිමට යහ පාලනය කියලා මුං මොනාද කරේ .මහින්ද කරපු එකෙන් 1% ක් වත් කරගන්න මුංට බැරි උනා . බෝක්කුවක් වත් UNP ආණ්ඩුවෙන් හැදුවේ නැහැ . අවුරුදු 4 ක්ම රට ආපස්සට අරං ගිහින් රටට යන එන තැනක් නැති කරා:no::no:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,138
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston

    2015 ට කලින් මගේ පරණ post හොයලා බැලුවොත් හොයා ගන්න පුළුවන් මම දාපු පෝස්ට් . අන්තිමට යහ පාලනය කියලා මුං මොනාද කරේ .මහින්ද කරපු එකෙන් 1% ක් වත් කරගන්න මුංට බැරි උනා . බෝක්කුවක් වත් UNP ආණ්ඩුවෙන් හැදුවේ නැහැ . අවුරුදු 4 ක්ම රට ආපස්සට අරං ගිහින් රටට යන එන තැනක් නැති කරා:no::no:

    පොන්නයෙක් ජනාධිපති වෙලා ජතික ආපදාවකදී කෝච්චියක් වැඩි කොරගන්න බැරි වුන රටක, කටු බල්ලෝ 2015 ගැන කෙඳිරි ගාන සැටි ...
    :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ

    හා හා මොනවත් කියන්න එපා ජෙප්පෝ දැන් ඡන්දේ දිනලා ඉන්නේ උන්ගේ අාතල් එක උන්ට ගන්න දෙන්න ඡන්ද ප්‍රතිඵල එනකං
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    rambukkana yanakan aduma petti 10k wath danna thibbane M9 or M10 ekak dala

    ethanin passe tika petti gana adu karala uwamana nam engine 2k hari dala yanna thibbane

    :dull:

    ඕක ගිය එකම කොච්චිය නෙමෙනෙ..සෙනග වැඩි නිවාඩු නිසා දැක්කනෙ බස් වලට තිබ්බ පෝලිම කරන්ඩ දෙයක් නැ එහෙම තමයි..