Dr.Premadasa Channelling Help

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,434
    3,111
    113
    ඩොක්ටර් සජිත් ප්‍රේමදාස චැනල් කරන්න පුළුවන් කොහොමද? සිරිකොත විසිට් කරනවද මේ දවස් වල? ආසිරි නවලෝක වගේ උනත් කමක් නෑ. කැන්සර් එකකට බෙහෙත් ගන්නයි, දතක් පුරව ගන්නයි, බල්ලට ඉන්ජෙක්ෂන් ගහගන්නයි. :(
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    ඩොක්ටර් සජිත් ප්‍රේමදාස චැනල් කරන්න පුළුවන් කොහොමද? සිරිකොත විසිට් කරනවද මේ දවස් වල? ආසිරි නවලෝක වගේ උනත් කමක් නෑ. කැන්සර් එකකට බෙහෙත් ගන්නයි, දතක් පුරව ගන්නයි, බල්ලට ඉන්ජෙක්ෂන් ගහගන්නයි. :(

    :rofl::rofl::rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඕන ලෙඩකට බෙහෙත් දෙනව සජිත් ස,
    ස "පඩත්තර කයිලායන බිල්ෆු" කිව්ව ගමන් ඕන ලෙඩක් හොද වෙනව. :yes: