hoyan awith free marketing uth denawa.
Dead end ekak thiyena parakata hariyanne hora arakku hari kassipu pot ekak thamai bn.anith eka eka para thoga kada patan ganna hoda ne issallama sillara karala balanawa ita passe hemita convert karanna one.place eka thamai number one anith ewa deweniyata
vehicle parking කොහොමද? වාහනයක් හරවන්න පුලුවන්ද? වාහන දෙකක් මාරුවෙන්න පුලුවන්ද? කඩේට බදු ගෙන ලොරි එනකොට අනිත් වාහන කාණුවට බහින්න ඕනද?
ඕවත් factors ඉතිං![]()
\Umba aduwata denawa kiyala Katin kata yana marketing walin thamai minissu alla ganna puluwan. Umba me corona case asse karanna newei neda plan eka?
Btw oya 255 parata parallel yana eka neda Soysa road kiyanne?
machan othana attatma ubata hari yanne sillara badu kadayak wage tmai..thoga kada 2k tyna nisa..ubata business allana pluwn thoga kadayak dammoth but anith thoga kada 2 ta wada aduwen badu denna wenawa customer base ekak hadenakan wath..
a spa would be a better fit for that location..![]()



මේක හොඳ පොයින්ට් එකක්. අස්සක කියලා නෑ. අඩුවට බඩු දෙනවා නං මිනිස්සු එන්නෙ හොයාගන. ටිකක් ප්රසිද්ධ කරලා දාන්න ඕන. අපේ පැත්තෙ හෙනම අස්සක තියනවා තට්ටු දෙකේ හාඩ්වෙයාර් එකක්. නැති දෙයක් නෑ. සෑහෙන පිරිසක් එතෙන්ට යනවා
අපේ පැත්තේ තියෙනව හෙන අස්සක කඩයක්. ආයේ ෆුඩ් සිටියක් වගේ. තොග බඩු කඩයක්. හිතන්න බෑ සෙනග යනවා කියල. ඒ වුනාට හැම තිස්සෙම ඒකෙ සෙනග ඉන්නවා. ආයේ හොඳ මහා පාර අයිනේ තියෙනවා ෆුඩ් සිටි වගේ තොග බඩු කඩ එක බල්ලෙක් නෑ. ඒක මචන් වෙලාව තමා. අස්සෙම් තියෙන නිසා සෙනග නෑවිත් ඉන්නවා කියල එකක් නෑ.


මිල ගණන් මත උබට ෙගේමක් ගහන්න පුළුවන් අනිවාර්යෙන්ම. මමත් දැකල සහ ගිහිල්ලා තියෙනවා ඔය වගේ තැන්වල තියෙන කඩවලට. මිනිස්සු ෙහොයාගෙන එනවා.
කඩවලට ඔෆර්ස් දීලා, අඩු කරලා දුන්නම කැලේට උනත් උන් එනවා බඩු ටික ගන්න
තොග කඩවල් ජාති දෙකක් තියෙනවා මචන්.. චෙක්වලින් දුවන ඒවයි, කෑෂ්වලින් දුවන ඒවයි
උඹ ඔය දෙකෙන් මොකද්ද දාන්නෙ? කෑෂ් වලින් දුවන එකක් නම් මට රේට්ස් එහෙම දෙන්න පුළුවන්![]()

minissunta othena try karanna reason ekak denna. ekko quality wise naththan price wise. price wise thamai lesima ithin. hariyata supplier kenek hoyagaththanan bari wena ekak na.
isella puluwan nan ara kadawal walata yanne mona wage minissuda kiyala poddak balanna. eka eka pathi wala minissu eka eka widihai. samahara unta price eka rupiyala 2kata wadiya quality eka balanawa. customer base eka hariyata study karoth match ekak gahanna puluwan wei. thoga wunath sillara wunath kade hariyata karoth oye podda dura minissu hithannewath nahoyan awith free marketing uth denawa.
PS:- images podiwata dahanko![]()
උඹට තන්හාව වැඩියි. ඒ නිසා දුක![]()

උඹට ඕන බඩු ලිස්ට් එක ටයිප් කරලා එවපන්කෑශ් ගනන් ටික එවන්න බලන්න. .![]()
