මචංල මගේ කාමරයක් දීල තියෙනවා කම්පැනියක එකෙකුට රෙන්ට් එක ගෙවන්නෙ කම්පැනියෙන්..(AGREEMENT එක තියෙන්නෙ Company එක්ක)
නමුත් සල්ලි දෙන්නෙ මූ කම්පැනියෙන් මූට දුන්නම තමයි මට දෙන්නෙ..මේ මාසෙ ඇඳිරිනීතිය නිසා ඌ ගෙදර ගිහින් Work from Home කියල..
මේ මාසෙ සල්ලි ඉල්ලන්නෙ නැතුව ඉන්නත් හිතෙනවා... ඒත් ඌට Company න් දුන්නොත් අපිට දෙන්න කියල ඌ මාටිය පාර දෙනවනේ මොකක්ද කරන්න හොඳ? Company ලොස් නැතුව දුවන එකක් මේ වෙලාවෙ කියල කිසිම අමාරුවක් නෑ උන්ට