❤ ~forex trading mega thread by sohona ❤ ~

Singer_Mega

Member
Apr 25, 2019
110
3
0
මට මේකට උත්තරයක් දෙනවද?
මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?

sPvxReQ.png

AUDUSD 0.65300 ට යනවා. ගිහින් drop වෙනවා. AUD pairs ඔක්කොම මැයි මාසෙ 3 වෙනි සතියෙ වගේ සේරම price drop වෙනවා.:)
 
Last edited:

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    AUDUSD 0.65000 ට යනවා. ගිහින් drop වෙනවා. AUD pairs ඔක්කොම මැයි මාසෙ 3 වෙනි සතියෙ වගේ සේරම price drop වෙනවා.:)

    small TF එකකින් මම කලින් buy කලා
    ඒක කලින් hit උනා
    trade එක hold කරන්න සහ target ගන්න විතරයි fibo use කරන්නේ
    entry ගන්න බැහැ මට
     
    Last edited:

    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    small TF එකකින් මම කලින් buy කලා
    ඒක කලින් hit උනා
    trade එක hold කරන්න සහ target ගන්න විතරයි fibo use කරන්නේ
    entry ගන්න බැහැ මට

    I suggest you abstain from taking buy trades on AUDUSD. wait until you see a price rejection. look for only sell opportunities AUD pairs from now on. :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට මේකට උත්තරයක් දෙනවද?
    මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
    profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
    එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
    සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
    මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?

    sPvxReQ.png

    නොම්බර එක මිනිත්තු 15 බලන්න

    නො 2 මෙ වෙබ් එකෙ ලිපි අ - ආ කියවන්න ඉගෙන ගන්න විශෙශයින්ම කැඩල් ස්ට්ක් හැදෙන හැට් බයි ඇන්ඩ් සෙල් දාන්න ඔනෙ විදිහ

    http://forexinsinhala.blogspot.com/2011/01/1-forex.html

    නොම්බර 3 යුරො / යු එස්ඩි පල

    mulinma dimo eken 1. 200 leverage eken stanted account ekak hada ganin 200 usd demo ekata daganin harida eka profit karana balapan

    ic account ekak hada ganin harida :cool:

    අනික් සෙරම අමතක කරහන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    I suggest you abstain from taking buy trades on AUDUSD. wait until you see a price rejection. look for only sell opportunities AUD pairs from now on. :yes:

    uuggg.png

    na bun

    හොදට පහල බලහන්

    සොන් එක පිටින්ම මාරු කරන්න යන්නෙ

    පරන සොන් එකට ගිහින් ආයෙ සෙල් කරන්න ලැබෙන්නෙ නැ බන් හෙට වෙනකම් බලන් ඉමුකො බයි එකක් යන්නෙ :cool:
     
    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    මට මේකට උත්තරයක් දෙනවද?
    මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
    profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
    එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
    සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
    මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?

    sPvxReQ.png

    These are basic fib levels. And the way you have drawn fib is wrong if you are looking for a buy.

    Allways try to understand the market direction in higher time frame and then go to lower time frame to enter a trade.

    If you have been trading for a while, try to learn institutional trading. Then you will start seeing the market in a whole different way. Normal support & resistance will not work as you were taught. It's always about market liquidity where the big banks follow them and stop out poor retail traders.
    :yes::yes::yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    what is the best method
    මෙහෙමයි method එක කොහොම උනත් අපි දැන ගන්න ඕන market එකේ මොකද වෙන්නෙ කියල වෙන්න කලින් predict කරන්න. ඒ කියන්නෙ වෙන්න කලින් prepare වෙන්න ඕන. වෙන්නෙ ඇයි කියන හේතුව අපි දැනගන්න ඕන. සමහර අය එක එක trading strategy හොයාගෙන trade කරනව. තව කාගෙන් හරි අහල ඒ method එකට trade කරන්න හදනව. ඒත් ගොඩක් වෙලාවට ඒක තමංට හරියන්නෙ නෑ.එක එක්කෙනාගෙ trading කරන විදිහ වෙනස්.තව එක්කෙනෙක්ගෙ කරන විදිහක් අනිත් කෙනාට හරියන්නෙ නෑ.

    අනිත් දේ තමා වැඩේ වෙලා ඉවර උනාට පස්සෙ trade කරන එක. ගොඩක් අය කරන්නෙ ඒක තමා. එතකොට loss වෙන්න තියන chance වැඩි. එක්කො sell උනාට පස්සෙ නැත්තන් buy උනාට පස්සෙ trade එකක් දාල හරියන්නෙ නෑ. අපි ඊළඟට ගන්න යන්නෙ buy trade එකක් නම්, දැන් market එක තියෙන්නෙ sell trend එකක නම් අපි ඒ buy එකට prepare වෙන්න ඕන sell trend එකේ ඉඳන්මයි. sell එකකදිත් එහෙමයි. sell trade එකක් ගන්න නම් ඒකට අපි prepare වෙන්න ඕන trend එක කලින් uptrend එකේ ඉදන්මයි.

    එහෙම නැතුව ටිකක් buy උනාට පස්සෙ ආ ආ ඕයේ ඔන්න දැන් buy වෙනව sell trend එක start උනාට පස්සෙ ආ දැන් sell වෙනව කියන එකවත් වැඩක් නෙමේ මචං. උඩට හැරිල තියන ඊතලයක් මොන්ට්සෝරි යන බබෙක්ට පෙන්නල මේ ඊතළේ කොයි පැත්තටද යන්නෙ බබා කියල ඇහුවොත් එයා කියනව ඒක උඩට යන්නෙ කියල. මොකද එයාට දැනටමත් ඒක පේනව ඊතලේ උඩට ඇදිල තියනව කියල. හැබැයි පහලට හැරිල තියන ඊතලයක් පෙන්නල මේ ඊතලේ යන ඊළග පැත්ත පෙන්නන්න කිවුවොත් ඒ බබාට තියා ලොකු එකෙන්ක්ටවත් ඒක හිතාගන්න බෑ.

    forex trading නුත් ඒ වගේ. ගොඩක් අය trade කරන්නෙ අර මොටිසෝරරි බබාට ඊතලේ යන පැත්ත කියන්න පුළුවන් වෙන situation එකේදි විතරයි. ඊට කලින් ඒක කොයි පැත්තට යනවද කියල හිතන්නෙ නෑ. කෝච්චියක් ගියාට පස්සෙ ආයෙ ඒකෙ එල්ලෙන්න හැදුවොත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී. ඒ නිසා යන්න කලින් කෝච්චියට නගින්න අපි prepare වෙන්න ඕන.

    ඊළග දේ, කලින් මං කිවුව වගේ ගොඩක් අය එක එක්කෙනාගෙන් අහල එහෙම නැත්තන් කොහෙහරි තිබ්බ strategy එකක් අරන් trade කරන්න හදනව. ඒ strategy එකට අනුව market ඉහල යනව නම් ඉහල යන්නෙ ඇයි පහල යන්නෙ ඇයි කියල හොයන්නෙ නෑ. theory එකේ rules ටික තිබ්බ ඒක එහෙමම බලල trade කලා එච්චරයි.
    තව සමහරු candle stick patterns, chart patterns divergence වගේ දේවල් මත විතරක් පදනම් වෙලා මේවගෙ ඒව හැදෙනකන්ම ඉදල trade කරන්න හදනව. හැබැයි පොඩ්ඩක් හිතුවද ඇයි මෙහෙම candle pattern එකක් chart pattern එකක් හැදුනහම ඒ පැත්තට යන්නෙ කියල. example එකක් විදිහට මේ chart pattern එක ගන්න
    Head-and-Shouders.png

    Head-and-Shouders.png

    Head-and-Shouders.png

    මේ head and shoulder chart pattern එක. මේ pattern එකේ theory එක අනුව මේක හැදුනට පස්සෙ market එක up වෙනව එහෙම නැත්තන් down වෙනව. එතකොට අපි trade එකක් ගන්නව මේක හැදුනට පස්සෙ. ඒත් අපි දන්නෙ නෑ ඇයි ඒ trade එක gගත්තෙ,මොකද්ද හේතුව. මේ pattern එක හැදුනට පස්සෙ ඇයි එහෙම up හරි down හරි වෙන්නෙ මොකද්ද මේක ඇතුලෙ තියන process එක mechanism එක. ඒක දන්නෙ නෑ.අපි trade එක ගත්ත මොකද ඒක එහෙම theory book එකේ තිබ්බ නිසා. නැතුව ඒකට හේතුව දැනගෙන නෙමේ. candle patterns, divergence වගේ ඒව උනත් එහෙමයි.

    දැන් තේරෙනව නේද මේක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල දන්නෙ නැතුව නිකන් theory වල තියන විදිහට trade කරන එක නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක් කියල.
    අපි දැනගන්න ඕන market එක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල. market එකේ story එක එහෙම නැත්තන් behind the walls තිරය පිටුපස වෙන කතාව මොකද්ද කියලයි අපි දැනගන්න ඕන. එහෙම දැනගත්තහම අපිට ඕනම market situation එකකදි trade කරන්න market එක ගැන දැනගන්න පුළුවන්. මේකට කියන්නෙ market read කරනව කියල. market එකේ story එක read කරනව. මේ විදිහට analyze කරනකොට අපිට market එකේ දෙයක් වෙන්න කලින් දැනගෙන prepare වෙලා ඉන්න පුළුවන්.

    හැබැයි අන්තිමට තව දෙයක් මේ දේවල් indicator systems පස්සෙන් ගිහින් කරන්න පුළුවන් වෙයි කියල නං මට කියන්න බෑ. ඒවයින් හැම වෙලාවෙම දෙන්නෙ late analyze එකක්.
    අනිත් එක සමහරු මේ chart pattern candle pattern විතරක් බලල මේව හැදෙනකන් ඉදල trade කරනව. මේව theory වල මේ විදිහට හැදුනට පස්සෙ මේ පැත්තට යනව කිවුවට මේව හැදෙන හැම වෙලාවෙම ඒක එහෙම වෙන්නෙ නෑ. මේ දේවල් හැදිලත් අනිත් පත්ත යන වෙලාවල් ඕන තරම් තියනව. 50%ක් ම එහෙම තමයි.

    අනිත් එක හිතන්න එක trend එකක් හැදුනහම ඒ trend එක අපි analyze කරන time frame එක අනුව දවස් 2ක් 3ක් run වෙන්න පුළුවන් h1 time frame එකකින් අපිට පුළුවන් 1 day ඉදන් දවස් 3, 4 වෙනකන් උනත් එහෙම නැත්තන් සම්පූර්ණ සතියක උනත් හැසිරීම බලන්න ඉතින් එහෙම හැදෙන trend එකක් කොහොමද මේ පැය ගානකදි හැදෙන candle pattern එකකින් තනි chart pattern එකකින් විතරක් තීරණය කරන්නෙ. ගොඩක් අය loss වෙන්නෙ ඒ නිසා. අපිට market එකක් analyze කරන්න data ඕන දවස් ගානක

    මේ ටික කොටන්න ගිහින් මට පට්ට වෙලාවක් ගියා. මේව ගැන දාල youtube videos ටිකක් දාන්න ඕන. 2018ත් මං එකක් කරන්න ගිහින් නැවැත්තුව. ආයෙම හදන්න ඕන.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    These are basic fib levels. And the way you have drawn fib is wrong if you are looking for a buy.

    Allways try to understand the market direction in higher time frame and then go to lower time frame to enter a trade.

    If you have been trading for a while, try to learn institutional trading. Then you will start seeing the market in a whole different way. Normal support & resistance will not work as you were taught. It's always about market liquidity where the big banks follow them and stop out poor retail traders.
    :yes::yes::yes:

    අන්තිම ටිකෙ 100 / 100 හරි මොකක්ද හෙතුව කියලා පැහැදිලිව තියෙනවා සම්පූර්ණයෙන් reply එකක් සෙනසුරාදට දෙන්නම් :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොහොන;25377672 said:
    කියන්න පුතා නිවාඩු වෙලාවක reply කරන්නම් :yes:
    9.gif

    1. හොඳම බ්‍රෝකර් කවුද
    2. ඩේ ට්‍රේඩිංද , ස්කැල්පිංද කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එක 300$ වගේ නම්
    3. මයින්ඩ්සෙට් එක හදාගන්න හොඳම විදිය මොකක්ද.. මොකද ඒක තමා මට උවමනාම එක :(
    4. ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන එක ලංකාව වගේ රටක ඩයල් එකක් විදිහට අවුල්ද ? (තව සයිඩ් බිස්නස් එක්ක ද මේක කරන්න ඕනෙ ?
    5. මුල ඉදං ඉගෙන ගන්න පටං ගත්ත.. නිවුස් බලනව, මාකට් ඇනලයිස් කරනව, ප්‍රෙඩික්ට් කරනව, ඉන්ඩි යූස් කරනව එක එක ඒව. ඩෙමෝ කරනව.. හැබැයි හැම දාම ලොස්.. දැං මං එකතැනම කැරකි කැරකි ඉන්නව වගේ සීන් එකක් දැනෙනව.. කොහෙ හරි එක දිසාවකට හරවල දෙන්න පුලුවංද :sorry: මට ප්‍රශ්නෙ කියන්න තේරෙන්නෑ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    9.gif

    1. හොඳම බ්‍රෝකර් කවුද
    2. ඩේ ට්‍රේඩිංද , ස්කැල්පිංද කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එක 300$ වගේ නම්
    3. මයින්ඩ්සෙට් එක හදාගන්න හොඳම විදිය මොකක්ද.. මොකද ඒක තමා මට උවමනාම එක :(
    4. ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන එක ලංකාව වගේ රටක ඩයල් එකක් විදිහට අවුල්ද ? (තව සයිඩ් බිස්නස් එක්ක ද මේක කරන්න ඕනෙ ?
    5. මුල ඉදං ඉගෙන ගන්න පටං ගත්ත.. නිවුස් බලනව, මාකට් ඇනලයිස් කරනව, ප්‍රෙඩික්ට් කරනව, ඉන්ඩි යූස් කරනව එක එක ඒව. ඩෙමෝ කරනව.. හැබැයි හැම දාම ලොස්.. දැං මං එකතැනම කැරකි කැරකි ඉන්නව වගේ සීන් එකක් දැනෙනව.. කොහෙ හරි එක දිසාවකට හරවල දෙන්න පුලුවංද :sorry: මට ප්‍රශ්නෙ කියන්න තේරෙන්නෑ..

    Noted සෙනසුරාදට full දිග උත්තරයක් දෙන්නම් එතකන් කවුරු හරි කුකුලෙක් උත්තරයක් දුන්නොත් එකත් බලන්නම් මම ශුවර් සෙනසුරාදට :)
     
    • Like
    Reactions: Dinushasankalpa

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ara ඩොලර් 10 ඉන්ඩ්යෙන් පොෆිට් ගත්ත උන් කො ???

    තාලෙට ස්ක්‍රින් ශොට් දාහල්ලා ...
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    manarrow මම උබේ ත්‍රෙඩ් දැකල තියෙනවා. තවත් එකෙක් ඉන්නවා manද_man කියල. ඌත් සීන් එකේ ඉන්නවා. එ උබමද කියන්න මම දන්නෙ නෑ. අපිට ඕන basic theory නැතුව අළුතෙන් හිතන්න දැනගන්න යමක්. ඔයා කිව්ව වගේ candlestick patterns, trendline, QUASIMODO(qml & ftr) වගේ ගැබුරින් කතා කරන්න. ඒ වගේම RRR එක ගැනයි  equity එක අනුව දාන්න ඕන lot sizes ගැනයි දැනුවත් කරන්න.
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    සොහොන;25379010 said:
    Ara ඩොලර් 10 ඉන්ඩ්යෙන් පොෆිට් ගත්ත උන් කො ???

    තාලෙට ස්ක්‍රින් ශොට් දාහල්ලා ...

    හරි බන් අපිට උන්ගෙන් වැඩක් නෑ. උබ අපිට කියල දීපන්.
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0

    These are basic fib levels. And the way you have drawn fib is wrong if you are looking for a buy.

    Allways try to understand the market direction in higher time frame and then go to lower time frame to enter a trade.

    If you have been trading for a while, try to learn institutional trading. Then you will start seeing the market in a whole different way. Normal support & resistance will not work as you were taught. It's always about market liquidity where the big banks follow them and stop out poor retail traders.
    :yes::yes::yes:

    :nerd: උබ කාවද follow කරන්නෙ කියපන්.