Cliq app 30days package

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Un cliq app 1ka phone 1ta da gannakota dunna 30 mi da khedo. Eken giye

    දැනට නම් මට ස්පීඩ් නෝමල් තියෙනවා..පස්සේ මොනවා වෙයිද කියන්න බෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ahema awlak wen natiwi bn. Speed khmada?

    9473743731.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,508
    113
    මගේ ගාව තිබ්බා ඉස්සර ඩයලොග් 2 ජී.බී අන්ලිමිටඩ් එකක්...හප්පේ එපා වෙනවා..
    මේකෙත් ස්පීඩ් ලිමිට් කරනවා..වෙලාවකට මොකුත් යන්න බෑ... ඉවසීම තියේ නම් ෆේස්බුක් වගේ යන්න පුලුවන්..
    දැනට මගේ ගාව සිම් 2 ක් තියෙනවා.. ටැබ් එකක හා ෆෝන් එකක.....

    690 සිම් එක නේද 3Gb Unlimited ඒක තමයි මන් තාම Use කරන්නේ. Night පැකේජ් එකක් දාගන්නවා රෑට රු 20 1Gb දාගන්නවා ලොකු වැඩක් නම් රු 100 Unlimited එක දාගන්නවා මාරු මේක මටනම් තාම
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ක්ලික් ඇප් දවස් 30 පැකේජ් එක දවස් 10 ක් පාවිච්චි කලාට පස්සේ

    9523611568.png


    Image 2.png


    හිටපු ගමන් කනෙක්ට් වෙන්නේ නැති අවුලක් එනවා.විනාඩි 5-10 යද්දී හරි යනවා.

    ff.png
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan