Dialog 35Gb and 80Gb 495-995

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Okata challenge ekata mobitel, SLT mukuth dunne naththan dialog package eka discontinue or wenas karanna loku chance ekak thiyenawa.
    එකනේ ලොකු අයියේ මේ ගනන් වලට මටනම් මේ පැකේජ් එක ගොඩක් වට්නව. ඔය බ්ලොක් කරල තියෙන සයිට් කොහොමත් මම යුස් කරන්නෙ නෑ. මට සී සී ට්වි , ස්කයිප්, වට්ස් අප්, වලට හොදටම ඇති. නමුත් ඔයා කියන කතාවත් හරි. මේක ටෙම්පරි වෙන්නත් පුලුවන්. හැබැයි උන්ගෙන් ඇහුවම ලයිෆ් ටයිම් කිව්වා :baffled:
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    759
    759
    93
    13
    Sri lanka
    telegram.org
    SLT Data Add-ons
    Data Add-ons
    slt.PNG
     
    • Like
    Reactions: kepu and niroshansl

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Router promotion නැද්ද dialog ?
    මේ dialog hbb එක වටිනවා මට නම්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mama oka active karagatta youtube walata mata sahenna data pramanayak yanne youtube nisa youtube viedeos baladdi kapenne oya package eken anithwata ape normal package eken kapenne oya package eka iwara unama thawa ekak add karagannath puluwan onenam
    Ow meka gatta kiyala paduwak nam ne wage.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan ilon musk ge satellite network ekem passevath apita unlimited ganna puluvan weyida ?
    Elon musk ge eka Rs 16,000 per month wage wenawa. E ganata lankawe company thama internet ganne.
    Ehema wikunana ekatath Dialog, SLT okoma wirudda wei unta wahanna wena nisa.
    Enisa Elon musk ekko TRC approve aran enna ona, naththan ape ISP ekak ekka partner wenna ona.
    Naththan lankawe unta horeng antenna atogena oya indian satellite network gannawa wage yanna wenne.
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    759
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මේ පැකේජ් දාල තියෙන්නෙ දැනට තියනෙ SLT Data පැකේජ් ඒකේ Add-on ඒකක් විදිහට.
    මේක dialog එක තරම්ම වැඩක් නම් නැහැ වගේ..Work From Home කියලා දවසම Microsoft Teams/Skype/Zoom/Google Meet එකේම ඉන්නේ නැහැනේ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ පැකේජ් දාල තියෙන්නෙ තියනෙ SLT පැකේජ් ඒකේ Add-on ඒකක් විදිහට.

    ඔව්..still, dialog එකෙන් දෙන පැකේජ් එකත් එක්ක compete කරන්න බැහැ වගේ..මමත් කැමති SLT එකෙනුත් මේ ඩයලොග් එකේ WFH/SFH වගේ පැකේජ් එකක් දෙනවා නම්...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔව්..still, dialog එකෙන් දෙන පැකේජ් එකත් එක්ක compete කරන්න බැහැ වගේ..මමත් කැමති SLT එකෙනුත් මේ ඩයලොග් එකේ WFH/SFH වගේ පැකේජ් එකක් දෙනවා නම්...
    මම බැලුවේ ඩයලොග් ප්‍රි පේඩ් රවුටර් එකක් අරන් මේ පැකේජ් එක විතරක් දාගන්න. මාසේටම ඇති හොදටම