KDK and Panasonic celling FAN

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් මට 4ක් ගන්න ඔන මට කියන්න මේ දෙකෙන් හොද බ්‍රෑන්ඩ් එක සහ ගන්න හිද ප්ලේස් එකක්. තව බලන්න ඔන දෙවල්
    කේ ඩ් කේ නම් අබාන්ස්, සින්ගර් තියෙනව
    පැනසොනික් නම් දම් රෝ සහ සොෆ්ට්ලොජික් තියෙනව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    දැන් ගොඩක් ඒව රී බ්‍රැන්ඩ් කරලා එනවා එකම එක
    මම ලගදි ගත්තා ගෙදරට සීලින් ෆෑන් සෙට් එකක්. ACL, Panasonic, Abans, Arpico හැම එකේම එනවා එකම ෆෑන් එක. බොක්ස් එකත් එකමයි ප්‍රින්ට් එක විතරයි වෙනස්. ඇතුලෙ තියන ඉන්ස්ට්‍රක්ශන් මැනුවල් එකත් එකමයි.
    මෙන්න මේකම ඔය බ්‍රෑන්ඩ් සේරගෙන්ම එනවා https://www.wasi.lk/shop/panasonic-5-speed-ceiling-fan-f-56mz2/
    කිසි වෙනසක් නැහැ. ගනන් වෙනස්. මට නම් හම්බුනේ ACL එක තමයි අඩුවටම. මේකෙ වර්ශන් දෙකක් එනවා ඇලුමිනියම් බ්ල්ඩ් සහ ස්ටීල් බ්ලේඩ්, ඇලුමිනියම් එක පොඩ්ඩක් ගාන වැඩියි

    http://www.acl.lk/electrics/view_details/5
    https://www.wasi.lk/shop/panasonic-5-speed-ceiling-fan-f-56mz2/
     
    • Like
    Reactions: kepu

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    5 කට වගේ ගන්න පුළුවන් crompton කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ෆෑන් එක ඉන්දියන් . නියම බාන්ඩේ .. අපි ෆෑන්
    ගොඩක් හයි කළා කිසි අවුලක් නෑ ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    KDK_KDK-M56RG-01_zoom.jpg

    KDK uda thiyena warge ganna epa meke hulan sara madi, chocolate color ekak thiyenawalu eekalu hoda
    pahala thiyena eeka.
    Yakada thatu malakada kanawa eeta passe malakada biththi walata wisi wenawa, plastic hodai bara adu nisa hoda athi.

    kdk-ceilingfan-n56rg-1000x1000.jpg
     
    • Like
    Reactions: Jack_Sparrow

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දැන් ගොඩක් ඒව රී බ්‍රැන්ඩ් කරලා එනවා එකම එක
    මම ලගදි ගත්තා ගෙදරට සීලින් ෆෑන් සෙට් එකක්. ACL, Panasonic, Abans, Arpico හැම එකේම එනවා එකම ෆෑන් එක. බොක්ස් එකත් එකමයි ප්‍රින්ට් එක විතරයි වෙනස්. ඇතුලෙ තියන ඉන්ස්ට්‍රක්ශන් මැනුවල් එකත් එකමයි.
    මෙන්න මේකම ඔය බ්‍රෑන්ඩ් සේරගෙන්ම එනවා https://www.wasi.lk/shop/panasonic-5-speed-ceiling-fan-f-56mz2/
    කිසි වෙනසක් නැහැ. ගනන් වෙනස්. මට නම් හම්බුනේ ACL එක තමයි අඩුවටම. මේකෙ වර්ශන් දෙකක් එනවා ඇලුමිනියම් බ්ල්ඩ් සහ ස්ටීල් බ්ලේඩ්, ඇලුමිනියම් එක පොඩ්ඩක් ගාන වැඩියි

    http://www.acl.lk/electrics/view_details/5
    https://www.wasi.lk/shop/panasonic-5-speed-ceiling-fan-f-56mz2/
    මචන් මේ දෙකෙන් මොකක් හරි කමක් නෑ ඉන්දියන් හෝ චයිනා වලින් නැතුව වෙන රටකින් ගන්න තියෙනවද?ලුමිනම් බ්ලේඩ් ඒ සී එල් විතරද එන්නෙ එනි අයිඩියා

    KDK_KDK-M56RG-01_zoom.jpg

    KDK uda thiyena warge ganna epa meke hulan sara madi, chocolate color ekak thiyenawalu eekalu hoda
    pahala thiyena eeka.
    Yakada thatu malakada kanawa eeta passe malakada biththi walata wisi wenawa, plastic hodai bara adu nisa hoda athi.

    kdk-ceilingfan-n56rg-1000x1000.jpg
    යට එකද යකඩ තටු එන්නෙ මචන්. ඔකේ කලු එකක් තියෙනව නේද. එකනම් ලස්සන්යි සුදු ස්ලැබ් එකට
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මචන් මේ දෙකෙන් මොකක් හරි කමක් නෑ ඉන්දියන් හෝ චයිනා වලින් නැතුව වෙන රටකින් ගන්න තියෙනවද? එනි අයිඩියා

    නෑ බන් චයිනා විතරයි එන්නෙ
    KDK ඒජන්ට් elite radio කියලා ප්ලේස් එකක්, උන්ට කෝල් එකක් දාල බලපන් වෙන රටක හදපුවා තියෙද කියලා
    ෆෑන් වගේ එවා ඒ තරම් සංකීර්ණ නැහැනේ, ඒක නිසා වෙන රටක හදපුවා නම් නැතිවෙයි. දැන් මොන ප්‍රොඩක්ට් එක උනත් ටිකක් හයි එන්ඩ් පැත්තට බර ඒව විතරයි Japan වගේ රටකින් එන්නෙ අනෙක් සේරම China සහ india. මේක ලෝකෙ කොහෙන් ගත්තත් ඔය විදියමයි
     
    • Like
    Reactions: manjulabw

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචන් මේ දෙකෙන් මොකක් හරි කමක් නෑ ඉන්දියන් හෝ චයිනා වලින් නැතුව වෙන රටකින් ගන්න තියෙනවද?ලුමිනම් බ්ලේඩ් ඒ සී එල් විතරද එන්නෙ එනි අයිඩියා

    යට එකද යකඩ තටු එන්නෙ මචන්. ඔකේ කලු එකක් තියෙනව නේද. එකනම් ලස්සන්යි සුදු ස්ලැබ් එකට

    Ubata mama photo tikak ewannam welawak hamba une naha ganna ;)
    uba tile match karanna chocolate color eka neda danna yanne ?
    math ehema hituwe passe stock tibbe naha, walls brilliant white nisa white damma, tikak highlight wena eka adu wenna
    math gatte parana KDK model eka, eke ara podi rawuma brown nisa poddak match wenawa :D
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    නෑ බන් චයිනා විතරයි එන්නෙ
    KDK ඒජන්ට් elite radio කියලා ප්ලේස් එකක්, උන්ට කෝල් එකක් දාල බලපන් වෙන රටක හදපුවා තියෙද කියලා
    ෆෑන් වගේ එවා ඒ තරම් සංකීර්ණ නැහැනේ, ඒක නිසා වෙන රටක හදපුවා නම් නැතිවෙයි. දැන් මොන ප්‍රොඩක්ට් එක උනත් ටිකක් හයි එන්ඩ් පැත්තට බර ඒව විතරයි Japan වගේ රටකින් එන්නෙ අනෙක් සේරම China සහ india. මේක ලෝකෙ කොහෙන් ගත්තත් ඔය විදියමයි
    උබල කිව්ව වගේ ලුමිනම් බ්ලේඩ් එක තමා හරියන්නේ. උන් කිව්වා සින්ගර්එකෙන් ගන්න කියල. ගිහින් බලල කියන්නම්

    Ubata mama photo tikak ewannam welawak hamba une naha ganna ;)
    uba tile match karanna chocolate color eka neda danna yanne ?
    math ehema hituwe passe stock tibbe naha, walls brilliant white nisa white damma, tikak highlight wena eka adu wenna
    math gatte parana KDK model eka, eke ara podi rawuma brown nisa poddak match wenawa :D
    ඔව් චාම ගතිය පට්ට. මගෙත් ඔහොම්මමයි, ටයිල්ස් වුඩ් සෙරමික්. පේන්ට් එක ඩ්යුලක්ස් බ්‍රිලියන්ට් දාන්න යන්නේ.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් මේ දෙකෙන් මොකක් හරි කමක් නෑ ඉන්දියන් හෝ චයිනා වලින් නැතුව වෙන රටකින් ගන්න තියෙනවද?ලුමිනම් බ්ලේඩ් ඒ සී එල් විතරද එන්නෙ එනි අයිඩියා

    යට එකද යකඩ තටු එන්නෙ මචන්. ඔකේ කලු එකක් තියෙනව නේද. එකනම් ලස්සන්යි සුදු ස්ලැබ් එකට
    dekema yakada machan, uda eka thama gedara thiynne eeke hulan ena speed madi wage, man fb group ekaka thamai chocolate pata eka gana danagatte. eka hodailu electrician kenek kiyala thibbe u fans okkoma wage set karala thiyenawa kiwwa, yata design eke chocolate color eka hodai kiwa
     
    • Like
    Reactions: manjulabw

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    Panasonic no 1.AC th Panasonic ne dan.lankawe thiyena KDK eka kalayak yanakota pathuru galawila malakada kanawa.indian nisa wenna athi.

    KDK eka hondayi... panasonic china ban enne

    Uba kohomada kiyanne Panasonic china kiyala...api rooms 3tama gaththe Panasonic.damro eken.made in Malaysia.hari china kiyamu.indian badu china walata wada hodada?dan china wala hadana apple,JBL,sennheiser witharak nemei issarahata TESLA car hadanneth china wala hode.😂😂
     
    Last edited: