මචන් මට 4ක් ගන්න ඔන මට කියන්න මේ දෙකෙන් හොද බ්‍රෑන්ඩ් එක සහ ගන්න හිද ප්ලේස් එකක්. තව බලන්න ඔන දෙවල්
කේ ඩ් කේ නම් අබාන්ස්, සින්ගර් තියෙනව
පැනසොනික් නම් දම් රෝ සහ සොෆ්ට්ලොජික් තියෙනව
කේ ඩ් කේ නම් අබාන්ස්, සින්ගර් තියෙනව
පැනසොනික් නම් දම් රෝ සහ සොෆ්ට්ලොජික් තියෙනව