KDK and Panasonic celling FAN

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,706
    1
    99,975
    113
    33
    Kalutara
    ජපන් KDK විකුනන්නේ නාවල එලයිට් එකේ විතරයි නේද? අබාන්ස් සිංගර් විකුනන්නේ ඉන්දියන් වෙන්ටෑ.

    ඔය පැය 24ම ෆෑන් දාල තියෙන ඉන්ස්පිරිතාල වගේ තැන් වල බලපන්කො වැඩියෙන්ම හයි කරලා තියෙන්නේ මොන ෆෑන් ද කියල, 90%ක් ම KDK අවුරුදු 20ක් වත් පාවිච්චි කරන්න පුළුවන්නේ බන්. අපේ ටේබල් ෆෑන් එකටම දැන් අවුරුදු 25ක්.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මම මාස 3 කට කලින් ගෙදරට ගෙනත් දැම්මා.. ගන්නවා නම් මැද්දේ චොකලට් පාට රවුම තියෙන එක ගන්න.. ඒක තමයි හොඳම එක.. මම ගත්තේ පිටකොටුවෙන්.. made in malaysia
     
    • Like
    Reactions: manjulabw

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අත්දැකීමෙන් කියන්නෙ පැනසොනික් ගන්න එපා. ටික කාලයක් යද්දි ස්පීඩ් බහිනවා. ගන්න. KDK ගන්න, කිසි අවුලක් නැහැ.
     
    • Like
    Reactions: manjulabw

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    අපේ ගෙදර KDK , Panasonic දෙකම තියෙනව Panasoinc එක අවුරුද්දක් විතර පාවිච්චි කරනකොට ටික ටික හුලං අඩුවෙන්න ගත්තා. KDK දෙකක් තියනෙව තාම කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: manjulabw

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,960
    6,842
    113
    Nawala
    KDK කියලා එන්නේ 90 ගණන්වල National කියලා ආපු FAN එක. පරණ National fan නම් ජිවිත කාලෙටම එකයි !! KDK FAN එකත් දැනට වෙළද පොලේ තියන හොදම FAN එකක් !! ඔකේ මැලේෂියන් FAN එක ගන්න . සුපිරි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,003
    113
    නෑ බන් සින්ගර් උන්ගේ ඒජන්ට්, කේ ඩි කේ බඩු එකෙනුත් ගන්න පුලුවන්. කොලබම යන්න ඔන නෑ
    man nam recommend karanne naha singer ban
    othaning 6k gattha eka parak thama wada 4 years wenawa
    kisima ledak awe naha
    ewa made in malaysia INDIA newey
    singer eke india tika wenna puluwan un denne eka balala ganing
     
    • Like
    Reactions: manjulabw

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,706
    1
    99,975
    113
    33
    Kalutara
    KDK කියලා එන්නේ 90 ගණන්වල National කියලා ආපු FAN එක. පරණ National fan නම් ජිවිත කාලෙටම එකයි !! KDK FAN එකත් දැනට වෙළද පොලේ තියන හොදම FAN එකක් !! ඔකේ මැලේෂියන් FAN එක ගන්න . සුපිරි.
    නැෂනල් තමා පැනසොනික් වුනේ. දැන් KDK එකේ අයිතිකාරයෝ පැනසොනික්.
     
    • Wow
    Reactions: manjulabw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    ගෙදර ලයිට් බිල නිකං වැඩි වෙනවා
    Pedestal Fan පාවිච්චි කරා නම් ඉවරයි .
    celling Fan කොහොමත් පරණ model එක. හරියට හුල න් වදින්නේ ත් නැහැ
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගෙදර ලයිට් බිල නිකං වැඩි වෙනවා
    Pedestal Fan පාවිච්චි කරා නම් ඉවරයි .
    celling Fan කොහොමත් පරණ model එක. හරියට හුල න් වදින්නේ ත් නැහැ
    සිලින් ෆෑන් එකට නින්ද යනව මචන් නේද? ගානට එනවනේ නිකන් නැචුරල් විදිඅයට, ස්ටෑන්ඩ්ස් ෆෑන් ස්පොට් එහෙකට එන්නේ. මට හිතේන විදිය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    සිලින් ෆෑන් එකට නින්ද යනව මචන් නේද? ගානට එනවනේ නිකන් නැචුරල් විදිඅයට, ස්ටෑන්ඩ්ස් ෆෑන් ස්පොට් එහෙකට එන්නේ. මට හිතේන විදිය.

    Mage room ekatath mama damma ehema ekak naha mulu room ekata hulan oni nam ceiling fan hari yanawa eth ube angata directly wadinne naha :)

    Uba gedara alutin hadaddi dinning area, living area ekata ceiling fan danna.. penumata hodai..

    room ekata nikan fan ekak athi. mama ceiling fan ekak damam room ekata, passe himita AC karala danna balagena ;)
     
    • Love
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mage room ekatath mama damma ehema ekak naha mulu room ekata hulan oni nam ceiling fan hari yanawa eth ube angata directly wadinne naha :)

    Uba gedara alutin hadaddi dinning area, living area ekata ceiling fan danna.. penumata hodai..

    room ekata nikan fan ekak athi. mama ceiling fan ekak damam room ekata, passe himita AC karala danna balagena ;)
    උබේ කතාව හරියට හරි, දැනුයි මටත් මීටර් උනේ මගේ කාමරේට ඒසී වලට වයරින් කරල තියෙන්නෙ. දාන කාලේක ඔක දැම්මම ෆෑන් එකෙන් වැඩැක් නෑ. :yes::love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    සිලින් ෆෑන් එකට නින්ද යනව මචන් නේද? ගානට එනවනේ නිකන් නැචුරල් විදිඅයට, ස්ටෑන්ඩ්ස් ෆෑන් ස්පොට් එහෙකට එන්නේ. මට හිතේන විදිය.
    ඔව් smooth එකට හුලග නම් වදිනවා ඒත් ඒ වගේම ටිකක් සද්දෙ තියෙනවා
     
    • Love
    Reactions: manjulabw

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උබේ කතාව හරියට හරි, දැනුයි මටත් මීටර් උනේ මගේ කාමරේට ඒසී වලට වයරින් කරල තියෙන්නෙ. දාන කාලේක ඔක දැම්මම ෆෑන් එකෙන් වැඩැක් නෑ. :yes::love:

    Mama poddak room eka lokuwata haduwa, dan AC eka poddak loku ekak danna wenne, ekai tikak kal inne thawa gedara podi weda wagayak karana gaman nisa

    Api kochchara lokuwata gewal haduwat wedak naha, inna room eka luxury widiyata tiyaganna oni AC ekak dala, aniwa use karana bathroom eka luxury widiyata hadaganna ;) Puluwan nam kitchen ekath karaganna. owa tika tamai wediyen use wenne

    api wedi hariyak jivath wenne room eke, nidaganne room eke, eka nisa AC ekak gahala light bila wedi unata kamak naha (personnel opinion).
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mama poddak room eka lokuwata haduwa, dan AC eka poddak loku ekak danna wenne, ekai tikak kal inne thawa gedara podi weda wagayak karana gaman nisa

    Api kochchara lokuwata gewal haduwat wedak naha, inna room eka luxury widiyata tiyaganna oni AC ekak dala, aniwa use karana bathroom eka luxury widiyata hadaganna ;) Puluwan nam kitchen ekath karaganna. owa tika tamai wediyen use wenne

    api wedi hariyak jivath wenne room eke, nidaganne room eke, eka nisa AC ekak gahala light bila wedi unata kamak naha (personnel opinion).
    අනිවා බන්. සැපට ඉන්න ඔන සල්ලිම නෙමෙයි නේ ලයිෆ් එක.
    ඒසී එක නම් තව මාස කීපයකින් ඉන්ස්ටොල් කරනව.
    ගේ හැදුවට වඩා වියදම් ෆිනිසින් වලට. ස්ටෙප් යන්න වෙන්නෙ. :yes: