විදුලි බිල මනින එකා කියන්නෙවත් නැතිව ගෙට පනිනවා

patrickjane

Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැනර්ස් කියල නාමයක් දන්නෙ නැති ගොන් ගම් බට්ටෙක් වෙන්න අැති..අපේ නම් මීටර ඔක්කොම තාප්පෙටම හයි කරල තියෙන්නෙ.බල්ලෙක්ටවත් ඵන්න බෑ ගේට්ටුවෙන් මෙහාට..
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    apeth ehma thmi bn. bill tika dora laga dala thiyeddi thmi danne mehema ekek avilla gihin kiyala. ekata aunta varaddak kiyannath baa ithin. gewal keeyakata ynwda bn. oya hama gedarama thattu kara kara gedara kawda balla kaida kiya kiya ahnna giyoth aunta job eka krnna wenne naa.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?
    yana kota gettuwa wahagena yanawa?
    okun hithagena inne untharam ewun me loke na kiyala.
    pradhanama prashne nihathamani minisuu bihikaranna kisimakrama wedayak me lankawe nathi eka. hamoma hithagena inne thaman tharam porak me loke na kiyala & katha karanna giyama anikawa condem karala daala pora wenna.
    hondama udaharanaya thamai madyawediyo. un deshapalakayongen prashna ahana widiya balanna . deshapalakayata katha karanna dennema na un kiyawanawa pissu ballo wage. korona kale Dr. Anil kiyanawa face mask epa kiyala , eth face mask noda yana un dakama madya wediyo panala pora talk della minissu kicha karanawa. madya wediyo witharak newei samanya minisuth phone wala video cam on karagena pissu natuwa mathakada?
    Hethuwa thamai ape unwa hadala thiyenne thaman pora wela anikawa kohoma hari condem karanna one kiyana manasikath wayen.me widiyata rata yana nisa apita kawadawath meka develop karanna ba
     
    • Like
    Reactions: ryandok

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    JVP කාරයෙක් වෙන්න අැති උන්ගෙ මූණවල් වල තමා හිනාවක්වත් නැත්තෙ.ගේ ඵහෙම ලොකු නම් තවත් ඉරිසියයි.
     
    • Like
    Reactions: D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙවල්වල ඉන්න ගෑනු නාල ඉවරවෙලා ආ ඉන්නහ් කියාගෙන එලියට වැනි වැනි ඇවිත් ගේට්ටුව අරිද්දි උට ඊළඟ මාසේ බිලත් දීගෙන යන්න පුළුවන්. එහෙම එනවට අකමැති නං බෙල් එකක් හයි කරලා බල්ලෙක් ඇති කරන්න.
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?

    legally eyata enna pluwan meter bord eka lagata without any permition
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    මීටරෙ එලියෙන් හයි කරගනින්
    එක ලෙසි .
    අපෙ නම් තප්පෙ පිටින් හයි කරලා තියෙන්නෙ .
    මීටරෙ ලඟට එනකන් එන්න පුළුවන් එයාට .නීතියෙන් අවසර තියෙනවා මන් හිතන්නෙ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    එන්න පුලුවන්. ඌ එන්නේ මංඩලයෙන් මීටරේ හයි කරපු තැනට. මීටරේ අයිති මංඩලයට. ඌ එනවා බිල ලියනවා යනවා නම් ගැටලුවක් නෑනේ. එන්නෙත් මාසෙට දවසයි. අපේ පැතිවෙලත් එහෙමයි. බිල ගන්න කවුරුත් නැත්තම් දොර යටින් දානවා. බොහොම කලාතුරකින් තමයි ලයිට් බිල් කියල කතා කරලා දාලා යන්නේ. ඌගේ රස්සාව කරන්න දීපන් බං. මේ නිසා තමයි මීටර් ඔක්කොම ප්‍රධාන ගේට්ටුව ගාව අමුනන්නේ. වැඩේ දෙගොල්ලන්ටම ලේසියි