මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?
අල්ලන් ගහන්න එපයි ඕකටගෙට පනින එක නෙමේ බන් බිල් 3ක් දීල ගියා එක පාර..
ගෙට පනින එක නෙමේ බන් බිල් 3ක් දීල ගියා එක පාර..
ow yakoo ekak 7500i
yana kota gettuwa wahagena yanawa?මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?
මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?
ow ban mun waradala thama aye balana kiyala complain ekak dama.Check karapan..me para godak bill wala calculations waradi..!